ජනපති විවාද 🔥💯

dxx

Well-known member
  • Dec 26, 2011
    18,528
    22,221
    113
    මේ දෙන්නගෙත් විවාදයක් තියමු...

    jnKVoKf.jpeg
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    gama22

    Well-known member
  • මේ දෙන්නගෙත් විවාදයක් තියමු...

    jnKVoKf.jpeg
    තියන්න කතා කරලා තියෙනව රනිලයි ,සජියායයි , අනුරයි තුන් දෙනාගේ හැබැයි රනිලා බෑ කියලා කෙලින්ම, සජියා දැනට ආගිය අතක් නෑ.

    රනිලා ඇව්ත් කියන්නැයි මේ අවුරුදු දෙකට මම නිශ්පාදනේ මෙච්චරක් වැඩිකරා කියලා.
    කරපු එකම දේ තමා රාජ්‍ය ආයතන වෙන්දීසි කරපු එකයි. රට සවාරි ගියපු එකයි නේ.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,730
    1
    14,315
    113
    • Like
    Reactions: gama22