ජනපති වෙරළ පිරිසිදු කිරීම
ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය අදට යෙදී තිබේ.
සෑම වර්ෂයක ම සැප්තැම්බර් මස තුන්වන සතියේ සෙනසුරාදා, අදාළ දිනය ලොව පුරා සමරනු ලබයි.
සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ රංජිත් මිගස්වත්ත මහතා සඳහන් කළේ, ඊට සමගාමීව දිවයින පුරා වෙරළතීරය පිරිසිදු කිරීමේ වැඩසටහන අද බස්නාහිර පළාතෙන් ආරම්භ වන බව ය.
ඒ සඳහා මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ, නිව්ස්ෆස්ට්.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් , පාසල් ආචාර්යවරුන් සහ සිසුන් ඇතුළු 55000කට අධික ස්වෙච්ඡා මිනිස් බලකායක් මෙම වැඩසටහනට සහභාගී වීමට නියමිත ය.
වෙරළ ආශ්රිත සියලු නගර කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව සමුද්‍රීය ආරක්ෂක අධිකාරියේ සභාපති නීතීඥ රංජිත් මිගස්වත්ත මහතා සඳහන් කළේ ය.