මේ පාර විතරක් බන්දනාගාරේ, මීට කලින් වෙලා තියන හැම පාරම ආණ්ඩුව..



එහෙනම් කවුද බාන්ධනාගර පොලිස්පතිPolicepathi den Prison eke wedath balanawada?![]()
මේ පාර විතරක් බන්දනාගාරේ, මීට කලින් වෙලා තියන හැම පාරම ආණ්ඩුව..![]()
![]()
Monaada ban me andara demala? Hariyata dena gena kotapanko!එහෙනම් කවුද බාන්ධනාගර පොලිස්පති![]()
කවුද බං ලංකාවේ බන්ධනාගාර බාර ව ඉන්නේ පුටින් ද?Monaada ban me andara demala? Hariyata dena gena kotapanko!
Prison eka IGP ta adala ne, eka wenama minitry ekak, eka aithi Prison commisioner General ta![]()
Uba nam hitan hitiye Polispathi kiyala neda? "බාන්ධනාගර පොලිස්පති"කවුද බං ලංකාවේ බන්ධනාගාර බාර ව ඉන්නේ පුටින් ද?![]()
නැත්නම් කවුද?Uba nam hitan hitiye Polispathi kiyala neda?![]()
Hammo yako, ubala wage un wate hitapu hinada tamai Maintai, Gotatai kela une.නැත්නම් කවුද?
ඕක තමා මට උබේ කටින් ගන්න ඕනේ වෙලා තිබ්බේ " Ministry of Justice, Prison Affairs and Constitutional Reforms "Hammo yako, ubala wage un wate hitapu hinada tamai Maintai, Gotatai kela une.
- Prison
Ministry of Justice, Prison Affairs and Constitutional Reforms > Head - Prison commisioner General ("බාන්ධනාගර පොලිස්පති")
- SL Police
Ministry of Public Security >> IGP
mehe witarak newei yako kotiyonta puka dena Canadaweth oya 2ka seperate entity dekak.

100 ක් එළියට දැම්මත් එකේ වැරැද්ද යන්නේ බන්ධනාගාර බාර ඇමතිට තමාඑක නමක් අල්ලං බයියෝ බන්දේ හොදලා ගොඩයන්න යද්දි, බන්දනාගරෙන් හෙරාට 20ක්ම එළියට දාලා තිබ්බාම.
![]()
ඒව තමයි බයියන්ගෙ කුමන්ත්‍රණ කියන්නෙ.
කිසි සමාවක් දෙන්න හොඳ නෑ.
WM කියල නම තියෙන එකෙක් ඇතුලෙ නැත්තං නිදහස් කරන්න එකෙක් නෑ. එච්චරයි කතාව. Carrier එකටම උකෝලා දාන්න ඕන සම්බන්ධ එවුන්ගෙ. අනිත් වෙන්ඩ පල් හොරුන්ට පාඩමක් වෙන්න.
සිලි බයියන්ටයි, අනිත් බයියන්ටයි ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න කුමන්ත්‍රණ කරන්න දෙන්න බෑ.
So, tell me, as per you Jeppos views, to whom should we blame? to 2osama because he posted some news here? or Ajith P. Perera because he raised the concern? or me because of typing this comment, maybe?Ajith P will never bring this up if the gov was different, and you know it. But I like this nitpicking. One way or another, the opposition is ripping their own clothes off.
ඕක තමා මට උබේ කටින් ගන්න ඕනේ වෙලා තිබ්බේ " Ministry of Justice, Prison Affairs and Constitutional Reforms "
හා දැන් කවුද ඇමති කියපන් බලන්න![]()
ඇමති සජිත් ගේ එකෙක් නේද බන්ආයෙත් හෝද හෝද මඩේ දාපන්කෝ ඉතිං! mewa dekkama Mainta kela una eka pudumayak newei.
Ubama poddak google karala balapan kauda oya ministry 2ke ඇමතිla denna kiyala?![]()
looking for someone to blame. that's the issueSo, tell me, as per you Jeppos views, to whom should we blame? to 2osama because he posted some news here? or Ajith P. Perera because he raised the concern? or me because of typing this comment, maybe?
![]()

උබ හත්පොලේමේ ගාගන්නවනේ!ඇමති සජිත් ගේ එකෙක් නේද බන්![]()
හරිම සරලයි නේ හිරකරුවන් නිදහස් කරන්න ලයිස්තුව හදන්නේ Prison එකෙන් නම් එක Prison එක බාර ඇමති අතසන් කරන්නේ නැතුව ද ජනාධිපති අත්සන් කරන්නේඋබ හත්පොලේමේ ගාගන්නවනේ!![]()
Wate yanne netiwa, prison eke lokka polispathi karapu oya ඇමති kauda kiyapanko? uba den kiwwe polispathi budida kiyala??