ජනපති සිරිසේනගෙ පාපොච්චාරණය

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,668
    5,514
    113
    2qlzi9l.jpg
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මූ කියනවා මහින්ද හෙලිකොප්ටරෙන් තංගල්ලට ගියාලු. කවුද අහනවා ඒවා දුන්නෙ.යකෝ මූ දිනල දිවුරුම් දීලත් නෑ ඒ වෙද්දි. එතකොටත් ජනාධිපති මහින්දමයි. කාගෙන්වත් අහන්න දෙයක් නෑ හෙලිකොප්ටරේ යන්න.මූ හිතන්නෙ අපි මැරිල ඉපදිලා කියලා.#කයා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෛත්‍රීට පිස්සු හැදෙන්න යන සීන් එකක් බං තියෙන්නෙ...බලපංකො Stress එක... :eek::eek::eek:

    :yes::yes::yes::yes: අනේ දෙයියනේ.....සිරිසේනට උන දෙයක්, අපිව පාවා දීල එහාට පැනල රජ උනා...දැන් හරිනෙ...
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    රටේ නායකෙයක් තියා දෙක වසරේ පන්ති නායකයෙක් කියන කතාද මෙතුමා කියන්නේ. ඔබ තුමා පබයෙක් නෙමේ රටේ විධායක ජනාධිපති. දන්නේ නෑ කියලා ප්‍රශ්න වලින් පැනලා යන්න බෑ පහුගිය අවුරුදු තුනේ වෙච්ච සියලුම දේට වග කියන්න ඕනි
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,561
    3,368
    113
    Gota Viyathmaga Dala Poddak hollala pennuwa witharai
    Mu nikan pissu balla wage bayawela inne
    Mu kiuwa wage muge deshapalane methanin iwarai ai katha ne
    Ai ithin mu petrol Rs 20ta dunnath chande nam dinnanna wenne ne putho
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හදයා;23260682 said:
    ඌ රටට කරපු විනාසෙ ඌගෙ පස්සෙන් දැන් එනව බං

    :yes::yes::yes::yes: සිරිසේනගෙ හෘද ශාක්කිය සිරිසේනට කතා කරන්ඩ පටන් අරගෙන.. තමන් පාවල දීල රටට දැයට ජාතියට ආගමට දහමට මොකක්ද කරපු විනාශය කියල සිරිසේට සිරිසේනම දොස් පවර ගන්නව..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    හදයා;23260676 said:
    මූ කියනවා ජනවාරි 9 උදේ වෙද්දි මහින්ද යන්න එලියට බැහැලත් ඉවරයි කියල..
    එතකොට අර රතන පරයා කිව්වෙ ඌ ගිනි තියාගන්නවා කියල, මහින්ද අරලියගහ මන්දිරේ ඇතුලෙ ඉදන් බලය රැක ගන්න කුමන්ත්‍රණයක් කලා කියල, උබලට මතක නැද්ද?

    තව මූ කියනව, කවුද මන්ද දින 100 වැඩසටහන හැදුවෙ කියල.. මේ පකයා එතකොට යහපාලන වැඩපිලිවෙල කියල එලියට දාපු එක උගෙ අම්මද ලිව්වෙ?


    Boru okkoma eli una.dan munta waha thama kanna wenne.
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    මූ කියනවා මහින්ද හෙලිකොප්ටරෙන් තංගල්ලට ගියාලු. කවුද අහනවා ඒවා දුන්නෙ.යකෝ මූ දිනල දිවුරුම් දීලත් නෑ ඒ වෙද්දි. එතකොටත් ජනාධිපති මහින්දමයි. කාගෙන්වත් අහන්න දෙයක් නෑ හෙලිකොප්ටරේ යන්න.මූ හිතන්නෙ අපි මැරිල ඉපදිලා කියලා.#කයා


    සිරාවට මේකනම් හෙනම ගොන් කතාවක්..... ඉල්ලන් ටින්කිරි ගාගන්නේ. :P
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,561
    3,368
    113
    නව රජයේ දින සියය වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ වන සමාලෝචන
    වාර්තාව ඊයේ (20) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
    මැතිතුමා වෙත පිළිගැන්වීය.

    ඒ ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථීක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද
    සිල්වා සහ ජ්‍යෙෂ්ඨ අග්‍රාමාත්‍ය උපදේශක චරිත රත්වත්තේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂක ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ලබා දුන් පොරොන්දු සහ නව රජයේ පළමු දින සියය තුළ ලඟා කරගත් ඉලක්කයන් සම්බන්ධයෙන් මෙම වාර්තාව සකස් කර ඇත.

    புதிய அரசாங்கத்தின் நூறு நாள் வேலைத்திட்டத்தின் முன்னேற்றம் தொடர்பான அறிக்கை இன்று (20) ஜனாதிபதி அலுவலகத்தில் வைத்து ஜனாதிபதி மைத்ரிபால சிறிசேன அவர்களுக்கு வழங்கப்பட்டது.

    இந்த அறிக்கையை கொள்கை அமுலாக்கம் மற்றும் பொருளாதார நடவடிக்கைகள் தொடர்பான பிரதி அமைச்சர் கலாநிதி ஹர்ஷ டி சில்வா மற்றும் பிரதம மந்திரியின் சிரேஷ்ட ஆலோசகர் சரித ரத்வத்த அவர்களின் தலைமையில் வழங்கப்பட்டது.

    ஜனாதிபதி மைத்ரிபால சிறிசேன அவர்களின் ஜனாதிபதி தேர்தலில் போது வழங்கப்பட்ட பொது வேட்பாளர் விஞ்ஞாபனத்தின் வாக்குறுதிகள் மற்றும் புதிய அரசாங்கத்தின் முதல் நூறு நாள் வேலைத்திட்டத்தின் இலக்குகளை அடிப்படையாகக் கொண்டு இந்த அறிக்கை தயார் செய்யப்பட்டது.

    President Maithripala Sirisena was presented with a review report on the hundred days progress today (20) at Presidential Secretariat

    Deputy Minister of Policy Planning, Economic Affairs Dr. Harsha de Silva and Senior Advisor to the Prime Minister Charitha Rathwatte presided over the occasion.

    This report has been prepared based on goals achieved and promises mentioned in the manifesto of President Maithripala Sirisena.

    10298640_10153246209081327_2051736281770145976_o.jpg