ජනපති සිරිසේනගෙ පාපොච්චාරණය

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,458
    20,960
    113
    Panadura
    :lol: :lol: :lol:
    උගේ දින සියය ඌවත් දන්නේ නැතිලු
    අනේ මෙහෙමත් පොන්නයෙක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ ඉතින් මේව ආයෙ ආයෙ දැක්කම අර වෙනස උදාකරගන්ඩ ගිය ලක්ශ 62කේ මීහරක්ගෙ අම්මල තාත්තලත් මතක් වෙනව...හැදීගෙන ආව රට කෑව කාලකන්නි හැත්ත..
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මේ වගේ එකෙකුට රටක් කොරන්න ඡන්දෙ දුන්නැයි කියල හිතෙකොටත් හරි විහිලුයි නොවැ. :D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    [YOUTzxxUBE]9wi16Dr35PA[/YOUTUBE]

    2016 - රාජපක්ෂලට ගෙදර යන්න හෙලිකොප්ටර් දුන්නේ මම

    2018 - මම රාජපක්ෂලට ගෙදර යන්න හෙලිකොප්ටර් දෙන්න කිව්වේ නෑ.
    :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොරු අල්ලනවා කියලා ගත් පලිසේන
    මහා බැංකුවත් කෑවා නේ රවී සේන
    මම දන්නේ නෑ කියමින් ගොරු බාන

    අය්යෝ සිරිසේන අය්යෝ සිරිසේන
    :sorry::sorry::sorry::oo::oo::baffled::baffled::baffled:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    හොරු අල්ලනවා කියලා ගත් පලිසේන
    මහා බැංකුවත් කෑවා නේ රවී සේන
    මම දන්නේ නෑ කියමින් ගොරු බාන

    අය්යෝ සිරිසේන අය්යෝ සිරිසේන
    :sorry::sorry::sorry::oo::oo::baffled::baffled::baffled:

    අය්යෝ සිරිසේන අය්යෝ සිරිසේන


    :P:P:P:P:P
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    බයියෝ බැන්නට රාජපක්ෂ පවුල අද එලියෙ යහතින් ඉන්නෙ මයිත්‍රී, රනිල් හින්ද තමයි. ඒක 2015 දාපු ඩීල් එකක්. පොඩ්ඩක් හිතපන් මැලේසියාවේ එකා වගේ සෙට් එකම අල්ලලා දැම්ම නම් ඇතුලට.??? අද මුන්ගේ වැරදි වලට කෑ ගහන්න වත් එකෙක් ඉතුරු වෙනවද. පොඩ්ඩක් හිතල බලපල්ලා. අද ඉඳන්වත් බයියෝ පොඩ්ඩක් ගරු කරන්න පුරුදු වෙයක් මුන් දෙන්නට. උඹලගේ නායක කාරකාදීන් යහතින් ඉන්නේ මේ ඩබල නිසා. :P

    Redda. Ranil la dinne 99% ekakinnam ehema karanna thibba. Mahinda paradilath laksha 58k ekka paradune. Anna e tikata baye thamai mahindalata atha thibbe natte. Atha tgibbanam me weddi ranil la loweth na
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Redda. Ranil la dinne 99% ekakinnam ehema karanna thibba. Mahinda paradilath laksha 58k ekka paradune. Anna e tikata baye thamai mahindalata atha thibbe natte. Atha tgibbanam me weddi ranil la loweth na
    mehemai


    mahinda chanda laksha 50tath aduwen wage nam gattte , my3 oita wada confortable wada karai samaharawita. Ranilta yata wenna una eyata mahindage sampraptiya ekka. laksha 58 k gaththa, siyalu graamiiya balaya tyena, thani popularma manussaya unu mahinda ayeth my3ta wirodiwa perata enakota my3 berenna Ranilta kala guna salakuwa. personality eke aulak pahadiliwa tye. natnam adum gane ranil pissu kelinakota hari thana thana kiyawa kiyawa adanne netuwa widayaka balaya use karanna thibba,...


    habai arjun alosias paarlimeanthuwea bahutharayakata salakala tyena salakillata my3ta kaduwa wananna kalin andu maruwak wela hari my3 surrender karanna thibba... widayaka balaya use karanna wiswasawanthayoth nea my3ta... rajya niladaringenuth wate inne gobayo tikak...

    ara katawak kiyanawane hora wada karanna puluwan wada danna manussayata kiyala. mahindage corrupted system eka sartaka wenne eka run kale honda wadakarayo set ekakin. unwa hondata manage karanna basil hitiya.

    dan my3ta inne patta moda set ekak wage. circulars ki parak gahanawada.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    33994747_1750586661674919_5302960077005651968_n.png
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    ඉස්සර නම් මේ වගේ ආතල් දුන්නෙ අර ව්‍යාඝ්‍රා ජෝනුයි මර්වින් ලොක්කයි...
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    එක අතකින් මු හිටියේ නැතිනම් රට විනාසයි. රනිල් ආණ්ඩුවේ බැංකු සෙට් එකම විනාශ කරනවා. කරු, රවී ඉස්සරහ ඒ ගැන මෙයා කියන දේ බොරුවක් නම් වෙන්න් බැහැ. රනිල් මහා කාලකන්නියෙක් බන්. රට කෑවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක අතකින් මු හිටියේ නැතිනම් රට විනාසයි. රනිල් ආණ්ඩුවේ බැංකු සෙට් එකම විනාශ කරනවා. කරු, රවී ඉස්සරහ ඒ ගැන මෙයා කියන දේ බොරුවක් නම් වෙන්න් බැහැ. රනිල් මහා කාලකන්නියෙක් බන්. රට කෑවා

    :yes::yes:පොන්න රනිල කියන්නෙ බන් අමුම අමු තිරිසනෙක්...එක එකා ඉස්සරහ කලිසම පාත් කරල *කේ ඇරගන්න එකනෙ ඔක කරන්නෙ...ඒ වගේ මානසික විකෘතියක් තියෙන තිරිසනෙක්ව රටේ අගමැති කරාම කොහොමට හිටීද...අන්න ඒක තමයි අද මේ වෙලා තියෙන්නෙ...රනිල මුලු රටම විනාශ කරනව ඌට අනක් ගුනක් තේරෙන්නෙ නැ ආගමක් දහමක් නැ රටක් ජාතියක් නැ දරුවෙක් මල්ලෙක් නැ රටම විනාශ කරනව කාලකන්නි බල්ල..