ජනපති හා ට්‍රම්ප් අතර හමුවක් 😍

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,249
    8,380
    113
    ජනපති හා ට්‍රම්ප් අතර හමුවක්

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් සිදුව තිබේ.

    එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා විසින් අනුර කුමාර දිසානායක මහතා ඉතා උණුසුම් ලෙස පිළිගෙන තිබූ අතර සුහද කථාබහක ද නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝක් නුවරට පැමිණ සිටි රාජ්‍ය නායකයින් වෙනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා පිරිණමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර මෙම හමුව සිදුව ඇත.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,010
    1
    61,128
    113
    Mother Earth
    ඌ ගිහින් ට්‍රම්ප්ට රිලව් නටවලා පෙන්නන්න ඇති. රිලවා ඇඹුල් තියල් අරන් පුන්චියම්ම බලන්න හයිවේ එකේ යන හැටි එහෙම පෙන්නන්න ඇති. 🤷🏻‍♂️

    G7Hdpo.jpg

    @nul @gama22 🐒
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අසූ ගනන්වල ඉස්කෝලෙ ගිය එවුන්ගෙ අධ්‍යාපනය කඩාකප්පල් කලේ JVP වේසිගෙ පුතාලා. ඒ දවස්වල TV එකේ "නැවත දැනුම් දෙනතුරු පාසල් වසා තැබේ" කියලා විතරයි කියන්නෙ. සති ගනන් මාස ගනන් නිවාඩු. ඒ කාලේ ඉගෙනගත්ත එවුන්ට වෙච්ච අලාභය ගණනය කරන්නත් බැරුව ඇති.

    මුන් දැන් ලෝකයක් ඉස්සරහ ලැජ්ජ වෙන්නෙ, ඔය කරගත්ත දිට්ධ ධම්ම වේදනීය කර්ම නිසා තමා!
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    2000න් පස්සේ හුජ්ජ කොල්ලෝ මුන්ගේ ගූ රෙද්දේ ඉදන් හෝදන කොට හිතෙනවා ,ඒ කාලේ ඔය වගේ හුජ්ජ කොල්ලෝ කී දාහක් මුන්ගේ කතාවලට අහුවෙලා මොල හෝදගෙන ටයර් උඩ අවසන් ගමන් ගියාද කියලා..
     
    • Like
    Reactions: Golden2015

    shenat

    Well-known member
  • May 13, 2007
    58,561
    86,850
    113
    ආශ්චර්යමත් රටක
    අසූ ගනන්වල ඉස්කෝලෙ ගිය එවුන්ගෙ අධ්‍යාපනය කඩාකප්පල් කලේ JVP වේසිගෙ පුතාලා. ඒ දවස්වල TV එකේ "නැවත දැනුම් දෙනතුරු පාසල් වසා තැබේ" කියලා විතරයි කියන්නෙ. සති ගනන් මාස ගනන් නිවාඩු. ඒ කාලේ ඉගෙනගත්ත එවුන්ට වෙච්ච අලාභය ගණනය කරන්නත් බැරුව ඇති.

    මුන් දැන් ලෝකයක් ඉස්සරහ ලැජ්ජ වෙන්නෙ, ඔය කරගත්ත දිට්ධ ධම්ම වේදනීය කර්ම නිසා තමා!

    IMG-9945.png

    අනුරටත් ඩිග්‍රියක් තියෙනවා. ඉස්කෝලෙක නොයා බෝක්කු උඩ බීඩි ගහ ගහ ඉඳපු නූගත් හිඟන පකයියෙක් ලැජ්ජාව ගැන ටෝක් දෙන්න එනවා. 😹😹
     
    • Haha
    Reactions: Golden2015

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    යකො English මළ පොතේ අකුරක් බැරි කෙහෙල් වත්තේ රණසිංහ ප්‍රේමදාස ත් English කතා කරා මේ මෝඩ ගොබ්බයට තමා එකත් බැරි🤮
     
    • Like
    Reactions: Kolama

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යකො English මළ පොතේ අකුරක් බැරි කෙහෙල් වත්තේ රණසිංහ ප්‍රේමදාස ත් English කතා කරා මේ මෝඩ ගොබ්බයට තමා එකත් බැරි🤮

    අනුරටත් ඩිග්‍රියක් තියෙනවා. ;)
     
    • Wow
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    IMG-9945.png

    අනුරටත් ඩිග්‍රියක් තියෙනවා. ඉස්කෝලෙක නොයා බෝක්කු උඩ බීඩි ගහ ගහ ඉඳපු නූගත් හිඟන පකයියෙක් ලැජ්ජාව ගැන ටෝක් දෙන්න එනවා. 😹😹
    English මළ පොතේ අකුරක් බැරුව ඕකා කොහොමද Physics Degree එකක් ගන්නේ http

    ඕකට තියෙන Degree එකක් නැහැ බොරු සහතිකයක් නම් ගහගෙන ඇති
     
    • Haha
    Reactions: max_pain and Kolama