චන්දෙකින් පුලුවන්. ආයෙ චන්දයක් එනකන් බෑ
hmm ehemada?? eth wishwase bange parada kerenna dawasin bane? debate ona neda 3 parak chande gannawa. mn hithanne na hetama decision ekak dei koyala
චන්දෙකින් පුලුවන්. ආයෙ චන්දයක් එනකන් බෑ
eeya
සට්ටන් දෙක ඈත් කරන් අරලිය ගහ පැත්තට රිංගුවලු හවස.අද රාත්‍රී ජනාධිපති වරයා ආරාධනා කර තිබූ පක්ෂ නායක හමුවට ජවිපෙ සහභාගී වූයේ නැත.
අනුර කුමාරයා තරහ වෙලාද?![]()
අගමැතිට විශ්වාසභන්ගයක් ගෙනත් ඒකෙන් පැරදුනොත් ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න පුලුවන්ද?
anduwata akamathi kiyalane 113 ona nattam ranil aith pm kerenna nemai 113. ranilta unp eke aya aith pm wenna denne na. thawath loku aulak ratata wenna yanne dan.
ඉතින් කවුද UNP එකෙන් PM කමට දාන්නෙ?..රනිල් ඕක දාල යන්නෙ නෑ
ඔකේ ඉන්න මන්ත්රීලාට වගතුවක් නෑ ඕකා මැරුණත්...ranil ta dala yanna deyak ne. danatama ain karalaa tyenne. 225 n ona kenekwa nam kaleki MY3 ta agamathi widiyata
දැනටමත් බූත පෙනුමක් තමා තියෙන්නෙ..දිනන්නෙත් නෑ පුලුවන් එකෙක්ට නායකකම දෙන්නෙත් නෑසිරාවට බන් ඕකා මැරිලා ඉවර වෙලා ඕකෙම බුතයෙක් වෙලා ඉපදෙයිඔකේ ඉන්න මන්ත්රීලාට වගතුවක් නෑ ඕකා මැරුණත්...

Sira Rajitha PM karanath ida thiyenawa
දැනටමත් බූත පෙනුමක් තමා තියෙන්නෙ..දිනන්නෙත් නෑ පුලුවන් එකෙක්ට නායකකම දෙන්නෙත් නෑ
අමාරුවෙන් එකක් දින්නොත් එක කෙලව ගන්නවා අවුරුද්දක් දෙකක් යද්දී.... 
kathanayakath ain karamu, 222 i ethakota225 newi bn 223 onema kenek MR and RW out unama.

oken wenne ranli ge pilai sajith ge pilai dekata wena eka eken wasi wenne sria ta thamai manam hithanne meka iwara wela aluth agamthi path karama sirata wiswasbangayak gei kiyala ekata lesiyenma SLPP and UNF+TNA vote enawa aduma vote 180 enawa sira is fucked meka karanna geiyoth.
අමාරුවෙන් එකක් දින්නොත් එක කෙලව ගන්නවා අවුරුද්දක් දෙකක් යද්දී....
![]()
කොහොම හරි බලේට ආවත් ආය කෙලවගන්නව..උන්ගෙ පක්සෙ කරුමෙද කොහෙදkathanayakath ain karamu, 222 i ethakota![]()



slpp eke aya sirata wirudda wei kiyala hitanna ba.hetama agamati kenek pathwena ekak naa. debate ekak illai. 3 parak chande ganna ona.
The future:
1. 113+ සයින් කලේ අලුත් ආණ්ඩු / මහින්දට එරෙහිව. එකෙන් කියන්නේ නෑ අගමැටි රනිල කියාල
2. එහෙම උනොත් 113 කැමති පොරක්ව අගමැටි හැටියට යෝජනා කරන්ඩ වෙනව සජිත/කරු/අනුර/චම්පිකා/රටන/.....
3. සජිත ඒම අවොත් සිරිසේන unp යෙ ගැලවුම්කාර වීරයා වෙනව ආයෙත්. ෆොටෝෂොප් ප්‍රොජෙක්ට් ෆයිල් ටික බයියෝ එක්ක මාරු කරගනිල්ල

ehemanam wena ekak na ban. sirawa tani kerenne na ban mrrajitha wa arenna one ekek agamthi unata mata kamak na ranil hondai rajitha ta wada.
SLPP wiruda wenawa MR ge set eka wirudda wei mekata MR wa ain wena nissa meka karoth sira ilan kanawa kuru hari agamthi karala hemin masayak withara giyama wiswasa bangayak genawanam hari sira ta lesiyenma chanda 180+ ganawa sira gedara agamathi una kena janadipathi.
මේ අතර දේශපාලන විචාරකයන් මෙන්ම නීති ක්ෂේත්රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඊයේ ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාවේ සඳහන් "ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදන නීති විරෝධී" බව දැක්වෙන කොටස ඉවත් කරගෙන පාර්ලිමේන්තු බහුතරය පෙන්වන ලෙස ජනාධිපතිවරයා යෝජනා කර ඇති බව පෙනෙන්නට ඇති බවයි.
එසේම දේශපාලන විචාරකයන් සහ නීති ක්ෂේත්රයේ ප්‍රවීණයන් සඳහන් කර සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ සඳහන් "ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය නීති විරෝධී" බව දැක්වෙන කොටස ඉවත්කර යෝජනාව සම්මත කරගැනීම අවධානම් සහගත කටයුත්තක් බවයි
ඒ ජනාධිපතිවරයා 2018 ඔක්තෝබර් 26 සිට නිකුත් කළ ගැසට් නිවේදන නීති විරෝධී නොවන බවට මෙහිදී පාර්ලිමේන්තුව පිළිගතහොත් එය ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊට අදාළව පැවැත්වෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට බලපෑමක් වන නිසාය. ඔවුන් පෙන්වා දෙන ආකාරයට අදාළ කොටස ඉවත්කර යළි මහින්ද රාජපක්ෂ අගමැතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් හෝ බහුතරය සම්බන්ධ ජන්ද විමසීමක් හරහා ඔහුව පරාජය කළත් එය තේරුමක් නැති දෙයක් බවට පත්විය හැක.
මන්ද ජනාධිපති පාර්ලිමේන්තුව විසුරවීම ව්‍යවස්ථා විරෝධී නොවන බවට ඒ වන විටත් සහතිකයක් සංශෝධිත යෝජනාව හරහා පාර්ලිමේන්තුව පිළිගෙන තිබෙන නිසාය. ඒ අනුව පාර්ලිමේන්තුවේ එම පිළිගැනීම නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ විට සාක්ෂියක් ලෙස මුලික අයිතිවාසිකම් පෙත්සම් ප්‍රතික්ෂේප කල යුතු බවට ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිපතිවරයාට යොදාගත හැකිය.
එසේ වුවහොත් ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරවීමට අදාළ ගැසට් පත්‍රය බලාත්මක වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දීමේ අවධානමක් පවතී. එවිට පාර්ලිමේන්තුව විසුරවීම පමණක් නොව මහ මැතිවරණයක් නිවේදනය කිරීමද බලාත්මක වෙයි. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සංශෝධනය නොකිරීම බවද ඔවුන් අවධාරණය කර සිටියි.