ජනපති ළඟට ගිහින් හර්ෂ කියපු කතාව..

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,879
    1
    6,721
    113
    හර්ෂගෙ පොඩි ආර්ථික ඔස්තාර් Ego එකක් තියනව නෙ 🙄
     
    • Like
    Reactions: elektro

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    යහපාලන කාලෙ මූගෙ ඔස්තාර් ප්ලෑන් ක්‍රියාත්මක කරේ නැත්තෙ ඇයි දන්නෑ. එහෙනම් අද මේ ප්‍රශ්න නෑනෙ. ගොබිලගෙ කටින් බතල විතරයි.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    පොන්නයට පුලුවන් කයිවාරු ගහන්න විතරයි පකේ ආර්ථික ඔස්තාර්
    ඩොලර් එක 350ඨ විතර යවල කියයි දැන් ලාබෙට අවුරදු කන්න පුලුවන් කියල 🤭
     

    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    මුගෙ උපදෙස් හොදා පුතානෝට

    Moo

    Kiyana kathaawak hari.. Jeppo poth gaha gena deshana di dee kiyawanne A/L pothe thiyena econ theory Tika..practical karana widiha kawuruwath kiyanne nehe .bala Gena imu ithin..
    කුහකයෙක් detected
    ------ Post added on Nov 21, 2024 at 6:04 PM
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    යහපාලන කාලෙ මූගෙ ඔස්තාර් ප්ලෑන් ක්‍රියාත්මක කරේ නැත්තෙ ඇයි දන්නෑ. එහෙනම් අද මේ ප්‍රශ්න නෑනෙ. ගොබිලගෙ කටින් බතල විතරයි.
    ado matath okama hithila thiyei
     
    • Like
    Reactions: nul