ජනපති 9/11 ස්මාරකයට මල් පුදයි
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Sep 24, 2021 #1 Reactions: hodakolla, TNHM, ksujith and 1 other person
NaiRobi Well-known member Nov 3, 2018 11,719 21,435 113 Sep 24, 2021 #2 රටකට උන විපතකදී හදවතින්ම දුක් වෙන්නේ ඒ රටේ මිනිස්සු විතරයි... Reactions: shenat, kalana wasala, gnilukshi and 7 others
helplesser Well-known member Nov 20, 2017 18,278 27,987 113 36 Mirihana alis.alberta.ca Sep 24, 2021 #3 අපිට පාස්කු ප්‍රහාරය ගැන තියෙන වේදනව වගේ එකක් එතුමට ඔතනදි දැනෙනවා ඇති. Reactions: Sen-lu, shenat, gnilukshi and 14 others
emoji diaries Well-known member May 26, 2020 12,854 39,886 113 Homagama Sep 24, 2021 #4 රටකට උන විපතකදී හදවතින්ම දුක් වෙන්නේ ඒ රටේ මිනිස්සු විතරයි... (2) Reactions: hodakolla, kalana wasala, ruchira55 and 5 others
S ssss1987 Well-known member Jan 23, 2008 701 393 63 Colombo Sep 24, 2021 #5 American karayo gana tiyena kakkuma lankawe minissu ganath tiyenam. Aduma tarame kawadawath kanagatu wenawa kiyalawath kiyala na maranayak gana. monawa karannada. Tamange rata ganane kakkuma. Eyage rata jathiya minissu america ne Reactions: ruchira55 and Srilankan1
American karayo gana tiyena kakkuma lankawe minissu ganath tiyenam. Aduma tarame kawadawath kanagatu wenawa kiyalawath kiyala na maranayak gana. monawa karannada. Tamange rata ganane kakkuma. Eyage rata jathiya minissu america ne
-333- Well-known member Aug 3, 2014 10,413 13,339 113 33 ෆින්ලන්ඩ් Sep 24, 2021 #6 අඩෝ Chan අක්කගෙ රතු පටිය බැද ගෙන යන්නේ. මුන් තරම් මිත්‍යා දෘෂිටික පවුලක් ලොවෙත් නැතුව ඇති.
hirashgeff Well-known member Jan 16, 2007 22,188 25,941 113 29 ලොවෙත් නැති තැනක Sep 24, 2021 #7 රටකට උන විපතකදී හදවතින්ම දුක් වෙන්නේ ඒ රටේ මිනිස්සු විතරයි...(3) Reactions: ruchira55
ML1987 Well-known member Mar 31, 2018 2,660 1 4,512 113 Matale Sep 24, 2021 #8 අපිට පාස්කු ප්‍රහාරය ගැන තියෙන වේදනව වගේ එකක් එතුමට ඔතනදි දැනෙනවා ඇති. (2) Reactions: ruchira55
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,161 113 Sep 24, 2021 #9 මෙතුමා පාස්කු මියගිය අයට මල්තබා කටුවන, මඩකලපු ගිහින් මේවගෙ ගෞරව කරනව නේද නිතර.. ඇයි මේ ආඩපාලි දොඩන්නෙ මේ අරුමැක්කෙ? Reactions: ruchira55
මෙතුමා පාස්කු මියගිය අයට මල්තබා කටුවන, මඩකලපු ගිහින් මේවගෙ ගෞරව කරනව නේද නිතර.. ඇයි මේ ආඩපාලි දොඩන්නෙ මේ අරුමැක්කෙ?
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Sep 25, 2021 #10 ML1987 said: අපිට පාස්කු ප්‍රහාරය ගැන තියෙන වේදනව වගේ එකක් එතුමට ඔතනදි දැනෙනවා ඇති. (2) Click to expand... Reactions: ML1987
ML1987 said: අපිට පාස්කු ප්‍රහාරය ගැන තියෙන වේදනව වගේ එකක් එතුමට ඔතනදි දැනෙනවා ඇති. (2) Click to expand...
MachoMan Well-known member Jul 15, 2018 1,465 656 113 Sep 25, 2021 #11 රටකට උන විපතකදී හදවතින්ම දුක් වෙන්නේ ඒ රටේ මිනිස්සු විතරයි...(4) අපිට පාස්කු ප්‍රහාරය ගැන තියෙන වේදනව වගේ එකක් එතුමට ඔතනදි දැනෙනවා ඇති. (3) Reactions: Thota_dislike_dha_onee
රටකට උන විපතකදී හදවතින්ම දුක් වෙන්නේ ඒ රටේ මිනිස්සු විතරයි...(4) අපිට පාස්කු ප්‍රහාරය ගැන තියෙන වේදනව වගේ එකක් එතුමට ඔතනදි දැනෙනවා ඇති. (3)
erozan Well-known member Mar 18, 2011 75,075 18,284 113 Malabe Sep 25, 2021 #12 පව් අප්ප ගුපියො යන එන මන් නැතුව දගලනව, Reactions: nicjosh83
shenat Well-known member May 13, 2007 58,792 87,216 113 ආශ්චර්යමත් රටක Sep 25, 2021 #14 රටකට උන විපතකදී හදවතින්ම දුක් වෙන්නේ ඒ රටේ මිනිස්සු විතරයි...(5) අපිට පාස්කු ප්‍රහාරය ගැන තියෙන වේදනව වගේ එකක් එතුමට ඔතනදි දැනෙනවා ඇති. (4)
රටකට උන විපතකදී හදවතින්ම දුක් වෙන්නේ ඒ රටේ මිනිස්සු විතරයි...(5) අපිට පාස්කු ප්‍රහාරය ගැන තියෙන වේදනව වගේ එකක් එතුමට ඔතනදි දැනෙනවා ඇති. (4)
ruchira55 Well-known member Mar 23, 2012 40,011 40,929 113 Sep 25, 2021 #15 යුද්දෙට බය වෙලා පැනලා යනකොට ඌට පිලිසරනක් වෙලා ශෙඩ් එකක ජොබක් දුන්න රටනෙ බන්. ආදරේ ඇති පැලෙන්න. Reactions: shenat
saturn Well-known member Mar 21, 2015 5,369 9,174 113 Around the world Sep 25, 2021 #16 අර වැඩ කරපු පෙට්‍රල් ෂෙඩ් එක කොහෙද දන්නේ නැ ඒකටත් උපහාර කරන්න යයිද