ජනපති 9/11 ස්මාරකයට මල් පුදයි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    241215343_425423548941916_4489295767760818398_n.jpg

    dsc_4795_51495667327_o.jpg


    special-event_51498592140_o-1.jpg


    un_tribute_911_av_138_51498378104_o.jpg

    special-event_51497662456_o.jpg
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    American karayo gana tiyena kakkuma lankawe minissu ganath tiyenam. Aduma tarame kawadawath kanagatu wenawa kiyalawath kiyala na maranayak gana. monawa karannada. Tamange rata ganane kakkuma. Eyage rata jathiya minissu america ne
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,305
    13,198
    113
    33
    ෆින්ලන්ඩ්
    අඩෝ Chan අක්කගෙ රතු පටිය බැද ගෙන යන්නේ. මුන් තරම් මිත්‍යා දෘෂිටික පවුලක් ලොවෙත් නැතුව ඇති.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,498
    113
    Matale
    අපිට පාස්කු ප්‍රහාරය ගැන තියෙන වේදනව වගේ එකක් එතුමට ඔතනදි දැනෙනවා ඇති. (2)
     
    • Haha
    Reactions: ruchira55

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මෙතුමා පාස්කු මියගිය අයට මල්තබා කටුවන, මඩකලපු ගිහින් මේවගෙ ගෞරව කරනව නේද නිතර..
    ඇයි මේ ආඩපාලි දොඩන්නෙ මේ අරුමැක්කෙ?
     
    • Haha
    Reactions: ruchira55

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    රටකට උන විපතකදී හදවතින්ම දුක් වෙන්නේ ඒ රටේ මිනිස්සු විතරයි...(4)
    අපිට පාස්කු ප්‍රහාරය ගැන තියෙන වේදනව වගේ එකක් එතුමට ඔතනදි දැනෙනවා ඇති. (3)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    රටකට උන විපතකදී හදවතින්ම දුක් වෙන්නේ ඒ රටේ මිනිස්සු විතරයි...(5)

    අපිට පාස්කු ප්‍රහාරය ගැන තියෙන වේදනව වගේ එකක් එතුමට ඔතනදි දැනෙනවා ඇති. (4)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,728
    113
    යුද්දෙට බය වෙලා පැනලා යනකොට ඌට පිලිසරනක් වෙලා ශෙඩ් එකක ජොබක් දුන්න රටනෙ බන්. ආදරේ ඇති පැලෙන්න.
     
    • Love
    Reactions: shenat

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    අර වැඩ කරපු පෙට්‍රල් ෂෙඩ් එක කොහෙද දන්නේ නැ ඒකටත් උපහාර කරන්න යයිද