ජනපති_රාජිතට දෙහි කපයි

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔය නිව්ස් එක මමත් බැලුවා. අපේ හිටං ඇත්තටම ඔහොම කිව්වා.
    ඕක තවත් මාධ්‍ය සංදර්ශනයක් විතරයි බන්. ඌට ඇත්තටම පිට කොන්දක් තියෙනවා නම් කෙලින්ම කානු කටා ගෙ නම කියලා කියපන්කො. නැත්නම් ලැට් කටා ට කැබිනට් එකේ ඔය කතාවට බැනපන් කෝ. නැත්තං ලැට් කටා ට කියපන්කො කියපු ප්‍රකාශ ඉල්ලා අස් කරගෙන රණවිරුවන් ගෙන් සමාව ගන්න කියලා.
    අර කසුනයා කියල තියෙනව වගේ මේක තවත් බොරදියේ මාළු බෑම ක් විතරයි බං

    :yes::yes:
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    ඔය නිව්ස් එක මමත් බැලුවා. අපේ හිටං ඇත්තටම ඔහොම කිව්වා.
    ඕක තවත් මාධ්‍ය සංදර්ශනයක් විතරයි බන්. ඌට ඇත්තටම පිට කොන්දක් තියෙනවා නම් කෙලින්ම කානු කටා ගෙ නම කියලා කියපන්කො. නැත්නම් ලැට් කටා ට කැබිනට් එකේ ඔය කතාවට බැනපන් කෝ. නැත්තං ලැට් කටා ට කියපන්කො කියපු ප්‍රකාශ ඉල්ලා අස් කරගෙන රණවිරුවන් ගෙන් සමාව ගන්න කියලා.
    අර කසුනයා කියල තියෙනව වගේ මේක තවත් බොරදියේ මාළු බෑම ක් විතරයි බං

    :yes:
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    avatar562642_9.gif
     
    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    :angry:ඇයි..බං විධායක ජනාධීපති වෙච්චි සිරිසේන අපේ රටේ,ජාතිය හා රණ විරුවන්හට රාජිත කළ අපහසයට විරුද්ධව රාජිතගෙ නම කියලා රාජිතට කෙළින්ම රට වෙනුවෙන් දොස් කියන්න මේච්චර භය ...??????
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    ඔය වගේ දෙයක් ලංකාවේ බිහිවෙන කිසිම ජනාධිපති කෙනෙක් නොකියන බවත් ශුවර්. නෙත් එකත් විශ්වාස කරන්න පුළුවන් සෝස් එකක් නිසා ඒකත් ශුවර්. ඒත් ඉතින් ඔය ඉතින් වෙන කෙනෙක් ලියපු දෙයක්නෙ බන්. අදහස් විකෘති වෙන්න පුළුවන්. කිව්ව දේවල් හැලෙන්න පුළුවන්. නොකියපු දේවල් එකතු වෙලා තියෙන්න පුළුවන්. ඇහැට කනට දකිනවා අහනවා වගේ නෙවේනේ. ඒකයි ඇහුවෙ.

    නායකයෙක් උනාම ඔයිට වඩා පිට කොන්දක් තියෙන්න ඕනේ බං.. සිරිසේනයා නම් කිසිම තීරණයක් ගන්න බැරි, තීරණයක් ගත්තත් මිනිස්සු විශ්වාස කරන්නේ නැති ජාතියේ මිනිහෙක්..

    බලතල තියාගෙන ඔහොම ඉන්න එකේ කිසිම තේරුමක් නෑ බන්... පක්ෂයක් රකින්න කලින් රටට කරන්න දේවල් කොච්චර තියෙනවද?

    මහින්දයා හරියට හරි වැරදියට හරි බලය පාවිච්චි කළා, මු කිසිම දෙකට කිසි GO එකක් නෑ... ලංකාව වගේ රටකට ඔය තියරිය ගැලපෙන්නේ නෑ...
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හිටන්ගේ තවත් එක් බොරුවක්. කතාව විතරයි වැඩ නැහැ. රටේ ජනතාවට ප්‍රින්සිපල් වගේ සැර දානවා. සුද්දෝ ඉස්සරහ බයාදු විදියට හැසිරෙනවා. පර්සනලිටි එක අන්තිමයි.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය නිව්ස් එක මමත් බැලුවා. අපේ හිටං ඇත්තටම ඔහොම කිව්වා.
    ඕක තවත් මාධ්‍ය සංදර්ශනයක් විතරයි බන්. ඌට ඇත්තටම පිට කොන්දක් තියෙනවා නම් කෙලින්ම කානු කටා ගෙ නම කියලා කියපන්කො. නැත්නම් ලැට් කටා ට කැබිනට් එකේ ඔය කතාවට බැනපන් කෝ. නැත්තං ලැට් කටා ට කියපන්කො කියපු ප්‍රකාශ ඉල්ලා අස් කරගෙන රණවිරුවන් ගෙන් සමාව ගන්න කියලා.
    අර කසුනයා කියල තියෙනව වගේ මේක තවත් බොරදියේ මාළු බෑම ක් විතරයි බං

    :yes::yes::yes: