ඔය නිව්ස් එක මමත් බැලුවා. අපේ හිටං ඇත්තටම ඔහොම කිව්වා.
ඕක තවත් මාධ්‍ය සංදර්ශනයක් විතරයි බන්. ඌට ඇත්තටම පිට කොන්දක් තියෙනවා නම් කෙලින්ම කානු කටා ගෙ නම කියලා කියපන්කො. නැත්නම් ලැට් කටා ට කැබිනට් එකේ ඔය කතාවට බැනපන් කෝ. නැත්තං ලැට් කටා ට කියපන්කො කියපු ප්‍රකාශ ඉල්ලා අස් කරගෙන රණවිරුවන් ගෙන් සමාව ගන්න කියලා.
අර කසුනයා කියල තියෙනව වගේ මේක තවත් බොරදියේ මාළු බෑම ක් විතරයි බං

ඇයි..බං විධායක ජනාධීපති වෙච්චි සිරිසේන අපේ රටේ,ජාතිය හා රණ විරුවන්හට රාජිත කළ අපහසයට විරුද්ධව රාජිතගෙ නම කියලා රාජිතට කෙළින්ම රට වෙනුවෙන් දොස් කියන්න මේච්චර භය ...??????ඔය වගේ දෙයක් ලංකාවේ බිහිවෙන කිසිම ජනාධිපති කෙනෙක් නොකියන බවත් ශුවර්. නෙත් එකත් විශ්වාස කරන්න පුළුවන් සෝස් එකක් නිසා ඒකත් ශුවර්. ඒත් ඉතින් ඔය ඉතින් වෙන කෙනෙක් ලියපු දෙයක්නෙ බන්. අදහස් විකෘති වෙන්න පුළුවන්. කිව්ව දේවල් හැලෙන්න පුළුවන්. නොකියපු දේවල් එකතු වෙලා තියෙන්න පුළුවන්. ඇහැට කනට දකිනවා අහනවා වගේ නෙවේනේ. ඒකයි ඇහුවෙ.