ජනප්‍රිය ගායක රොනී ලීච් සමුගනී

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ජනප්‍රිය ගායක රොනී ලීච් සමුගනී

    ජනප්‍රිය ගායක සහ රංගන ශිල්පී රොනී ලීච් මහතා අද (1) උදෑසන අභාවප්‍රාප්ත විය.
    ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී හදිසියේ ඇති වු හෘදයාබාධයක් හේතුවෙන් මොහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බව ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කිර්තී පැස්කුවෙල් මහතා පවසයි.
    ඔහු මිය යන විට 65 වැනි වියේ පසුවිය