R.I.P. :(
Dharatha Well-known member Dec 29, 2006 14,630 4,482 113 Oct 1, 2018 #24 RIP Mr.Leach u were a true gentleman n u leave us with lots of joyful memories
RaZor_911 Well-known member Jul 14, 2011 14,271 1 4,510 113 Unknown Oct 1, 2018 #31 anton_malli said: ඉන්න කාලේ හොද සන්තෝෂයෙන් හිටපු කෙනෙක්නේද? දුක් විඳලා මැරෙනවට වඩා, ඉන්න කාලේදී අනික් අයත් එක්ක විනෝදෙන් ඉදලා මෙහෙම මැරිලා යන එකත් වාසනාවක් එක අතකට බලද්දී. Click to expand...
anton_malli said: ඉන්න කාලේ හොද සන්තෝෂයෙන් හිටපු කෙනෙක්නේද? දුක් විඳලා මැරෙනවට වඩා, ඉන්න කාලේදී අනික් අයත් එක්ක විනෝදෙන් ඉදලා මෙහෙම මැරිලා යන එකත් වාසනාවක් එක අතකට බලද්දී. Click to expand...
dilshan87 Well-known member Apr 1, 2008 11,156 1 6,216 113 Sri Lanka Oct 1, 2018 #33 One of the cheerful guys I've ever seen. I've met him twice at Christmas Parties. RIP!
sudathmadusanka Well-known member Jul 12, 2011 4,663 545 113 Oct 1, 2018 #36 Ada udeth thattaya sinduwa ahuna radio eke...
dimuthume Well-known member Apr 4, 2008 1,718 495 83 Oct 1, 2018 #38 RIP මමනං කියන්නෙ ඉතා දක්ෂ කලාකරුවෙක් ඕනම චරිතයක් රඟපාන්න පුළුවන් විහිළු චරිත විතරක් නෙමේ නමුත් හරිහැටි තැනක් හම්බ උන නෑ ඔහුට ඔහුගේ දක්ෂතා පෙන්නන්න. ස්වර්ග රාජ්‍යයේ පත් උපරිම හැකියාවන් පෙන්නන්න හැකිවෙයි කියා ප්‍රාර්ථනා කරනවා !!
RIP මමනං කියන්නෙ ඉතා දක්ෂ කලාකරුවෙක් ඕනම චරිතයක් රඟපාන්න පුළුවන් විහිළු චරිත විතරක් නෙමේ නමුත් හරිහැටි තැනක් හම්බ උන නෑ ඔහුට ඔහුගේ දක්ෂතා පෙන්නන්න. ස්වර්ග රාජ්‍යයේ පත් උපරිම හැකියාවන් පෙන්නන්න හැකිවෙයි කියා ප්‍රාර්ථනා කරනවා !!