RIP - Ronnie Leach

fodo77

Active member
  • Feb 3, 2015
    389
    171
    43
    ප්‍රවීණ ගායන ශිල්පී රොනී ලීච් මහතා හදිසි හෘදයාබාදයකින් අද උදැසන 1දා අභාවප්‍රාප්ත විය. එතුමා ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ ප්‍රසංගයක් සඳහා පසුගිය සෙනසුරාදා මරියසෙල් ගුනතිලක මහත්මිය සමඟ සහභාගී වි අද සවස ශ්‍රී ලංකාවට එන්න සූදානමින් සිටියා.
    අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුමි දෙමු.

    ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයේ බලවත් ශෝකය මෙයින් පලකරමු.

    කීර්ති පැස්කුවල්. :(:(:(
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    maxresdefault.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,312
    113
    65 di marenawa.eka dan average.boruwata duwala duwala ohe marenawa.:sorry:
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඉන්න කාලේ හොද සන්තෝෂයෙන් හිටපු කෙනෙක්නේද? දුක් විඳලා මැරෙනවට වඩා, ඉන්න කාලේදී අනික් අයත් එක්ක විනෝදෙන් ඉදලා මෙහෙම මැරිලා යන එකත් වාසනාවක් එක අතකට බලද්දී.
     
    Last edited:

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    රටෙ ඉතුරැවේලා ඉන්න හොන්ද ගායක ගායිකාවො ඔක්කම මැරිල යනවා බ්න්...තව ටික කාලෙකින් හොන්ද සින්දුවක් වත් අයෙ අහන්ඩ බැරිවෙයි ...ඔබට නිවන්සුව අත්වෙවා..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,312
    113
    Sirawata.. career growth.... success kiya kiya hathi watenakan duwala ohe marila yanawa.

    paw habai me manussaya. apiwa entertain karapu manussayek. R.I.P Ronne Leach.:(:(:(

    Apo ow bn hena paluwak wage awa news eka ahala.ape generation eke fun dipu okoma yanawa.dan nikan isolate una wage:sorry: