ජනප්‍රිය නිළි දමිතා අබේරත්නගෙන් නිරුවත්

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
ජනප්‍රිය නිළි දමිතා අබේරත්නගෙන් නිරුවත්

Sourec / Photos: http://www.lankagossipnews.com/2014/07/damitha-aberathna-talks-about-getting.html

දමිතා අබේරත්න ශ්‍රී ලාංකේය රංගන ක්ෂේත්‍රයට කාලෙකට වරක් පායන අන්දමේ තරුවකි. නොනිමෙන තරු ගුණයෙන් බබළන දමිතා සමග කළ සාකච්ඡා සටහනකි මේ.

මේ අතර නිරුවත් චරිත රඟපෑමට තමාගේද අකමැත්තක් නොමැති බව දමිතා අබේරත්නද පවසා තිබෙනවා.

මීට පෙර දමිතා පුවත්පත් වලට පවසා තිබුනේ තමාගේ පෙම් සබඳතාවයට වසර 10ක් සපිරුණු බවත්, ලෙන්ඩි ජොන්සන්ය නම් ඩුබායි හි මුනගැසුණු පෙම්වතා සමඟ 2014 ජූනි මාසයේ විවාහ වෙන බවත්ය.

නමුත් පසුගිය මාසයේ ඇය විවාහ වූ බවක් අසන්නට නොලැබුණි. නිරුවත් වීම පිළිබඳව දමිතා පැවසූ කරුණු පහතින්.

සාර්ථක සිනමා පිටපතක නිරුවත් චරිතයක් ඔබට ලැබුණොත්?
අතිශය සිනමාත්මක තැනක ඉඳලා ඒ කටයුත්ත කෙරෙනවා නම් මම ඒ කටයුත්ත බාරගන්නවා

නමුත් නිරුවත් චරිතයක් කළ ගයේෂා ට අත් වුණේ බොහොම පිළිකුල් ප්‍රතිචාරයක්
ඒක බොහෝම කනගාටුදායක තත්වයක්. ඒ පිළිකුල් කිරීම ඇතුලේ තියන පහත් මානසිකත්වයට මම අනුකම්පා කරනවා

ඒ අනුව ගයේෂා දක්ෂ නිළියක්ද?
පැහැදිළිවම ඔව්. අපි එකට වැඩකරලා තියනවා. ඒ අබියෝගය බාරගැනීම නිසාම ගයේෂා බොහොම එඩිතර නිළියක්

ප්‍රසිද්ධියේ සමාව ගත්තොත් නඩුව ඉල්ලා අස් කරගන්නවා කියලා සේමිනී කියලා තිබුණා.
මම දැක්කා, වරදක් නොකර අම්මා තාත්තාගෙන් වත් සමාව ගන්න මම සූදානම් නෑ. ඒක නිසා ඒක වෙන්නේ නැති දෙයක්. ලෝකයේ ඇත්ත ජයගන්න බව මම දනනවා.
 
  • Like
Reactions: 541100

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    දැන් මොකද්ද මෙතන ඔබ අපිට කියන්න හදන්නේ. මටනම් මෙතන කිසිම අව්ලක් පේන්න නෑ. දැන් අහපන් උබේ wife එහෙම කරනවට උබ කැමතිද කියල
     

    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    දැන් මොකද්ද මෙතන ඔබ අපිට කියන්න හදන්නේ. මටනම් මෙතන කිසිම අව්ලක් පේන්න නෑ. දැන් අහපන් උබේ wife එහෙම කරනවට උබ කැමතිද කියල

    Ithin dan kawuda methana waraddak kiwwe :P :lol::lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    appa wamane yay meki nude wunoth
    අපෝ ඔව් බං සිමෙන්ත්ති කොට්ටයක් වගේ
    t4332143-227-thumb-vomit-boy01-vomit-puke-sick-smiley-emoticon-000652-large.gif
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    දමිතාගේ රගපෑම නම් ඉස්සර හොදටම හොදයි.
    දඬුබස්නාමානය වගේ එවයි සුපිරියටම තිබුනා.
    මෙයා නිකන් කතා කරද්දීත් එතරම් අජුවක් නැහැ.
    හැබැයි සින්දු කියන්න කට ඇරියොත් නම් වමනෙම යනවා ...