ජනප‍්‍රිය නිලියක් හා අධ්‍යක්‍ෂවරයෙක් පාරේ ගුටි ඇනගනී..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් අතර ඇතිවූ ආරවුලක් සම්බන්ධයෙන් පානදුර පොලිසියට පැමිණිලි කර තිබේ.

    අද අළුයම මේ දෙදෙනා අතර පානදුර ප්‍රසිද්ධ පාසලක් අසල නිවසක් ඉදිරිපිට දී මෙම ගැටුම සිදුව තිබේ.

    අධ්‍යක්ෂවරයා අලුයම දෙකට පමණ මෙම රංගන ශිල්පියා හමුවීම සඳහා ඇයගේ පානදුර නගරයේ පිහිටි නිවසට පැමිණීමේ දී ආරවුල ඇතිව තිබේ.

    රංගන ශිල්පිනිය පැමිණිලි කර ඇත්තේ තමනට පහරදී මෝටර් රථයේ යතුර අධ්‍යක්ෂවරයා විසින් ලබා ගෙන ගිය බවයි.

    ඒ අතර අධ්‍යක්ෂවරයාද පොලිසියට පැමිණිලි කරමින් සඳහන් කර ඇත්තේ තමා ගේ ලක්ෂ 75 කට ආසන්න මුදලක් ඇය වෙනුවෙන් වැයකර ඇති නිසා අද අළුයම ඇයගේ ජංගම දුරකථනය හා මෝටර් රථය යතුර ලබාගත් බවයි.

    මෙම පාර්ශවයන් දෙකම කැඳවා දෙපාර්ශවයේම එකඟතාව මත පැමිණිලි ඉල්ලා අස්කරගෙන සමථයකට පත්ව තිබේ.

    car wala yana niliyan kiya ganna wesawiyange redi left
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,012
    8,798
    113
    In Your Heart
    අඩුම ගානේ නිකන් අනුමානයක් වත් කරන්න පුළුවන් විදිහට නිවුස් එක දාන්නේ නැති හැටි :(
    Lankawe news danne ehema thama.hedline witharai anith tika api hoya ganna ona.munhe ammalata ham??nawanna ona
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    928
    1,018
    93
    දැන් ඉන්න එවුන්ගේ ගෑනු පිරිමි මාරු වෙලා ද යකෝ ලිද ලග පොන්න සංගමේ වගේ නෙ මුං ඕපදූප දොඩවන්නේ.චීත්ත ටිකයි ලිදයි විතරයි අඩු
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,385
    30,200
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයගේ පානදුර නගරයේ පිහිටි නිවසට🤔

    CV77WVL.jpg

    IMG_20181009_115900.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,328
    113
    මම හිතුවේ ශලනි තාරකා කියල..ඒකි පෙරේතකමට ඔක්කොම ටෙලිනාට්‍ය බාරගෙන බාගයක් රඟපාලා පොලු තියල පනිනවනනේ...😅😅😅