ජනබල ආතල් ඉවරයි
ගෝඨාභයගේ නඩුව විශේෂ මහාධිකරණයට
(නිමන්ති රණසිංහ)
තංගල්ල වීරකැටිය මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කළැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හත් දෙනෙකුට එරෙහි සිද්ධියේ මුල් නඩු වාර්තාව විශේෂ මහාධිකරණය වෙත යවා ඇති බැවින් මෙම අධිකරණයේ නඩු කටයුතු අවසන් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා දැනුම් දුන්නේය.
නිතිපතිවරයා විසින් මෙම සිද්ධියට අදාළව චූදිතයින් හත් දෙනෙකුට එරෙහිව කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බැවින් මෙම අධිකරණයේ පවතින නඩුව අවසන් කරන ලෙසට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියන ආරච්චිගේ ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී ගමඇති රාළලාගේ භද්‍රා උදුලාවතී කමලාදාස, සුසම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර අබ්රහම් ගලප්පත්ති, මාරුක්කු දේවගේ මහින්ද සාලිය සහ මාදම්පෙරුම ආරච්චිලාගේ මල්ලිකා යන අයටය.
ජනබල ආතල් ඉවරයි දැන් හෙට දවස ගානේ උසාවි බඩගාන්න