කන්න ඉස්සර වෙලා තුන් වතාවක් ජය වීවා කියලා ලතෝනි තියලා කෑගහලා කාපල්ලා
![]()

පාලකයින් දේවත්වයෙන් පුදනා ජනතාවක් සිටිනා රටක කිසිදාක නිවහල් නිදහස් ස්වෛරි රටක්වත් දියුණු ජාතියක්වත් බිහි නොවේ...
ඒ මහින්දගේ ද රනිල්ගේ ද අනුරගේ ද මොකාගේද කියන එක අදාලම නැත....
ඔවුන් සියල්ලෝම වහල් වැඩවසම් ක‍්‍රමයට කැමති අයයි....