------>>>>>ජනබල ආතල්<<<-------

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    oaHypEz.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,321
    113
    :lol:

    "ටාජ් සමුද්‍ර" හෝටලයේ නැවතී සිටි මහින්ද සිය ඔත්තු සේවා හරහා මේ සියල්ල නිරීක්ෂණය කරමින් සිට සවස 4.00 ට පමණ උද්ඝෝෂණයට සහභාගි වූයේ පුපුරා හැලෙන කෝපයෙනි. මඳ දුරක් පයින් ඇවිදගෙන යද්දී ලැබුණු වෛද්‍ය උපදෙස් මත වාහනයට නැඟී, ලේක්හවුස් වටරවුමේ උද්ඝෝෂණය අසල ගත කළ පැයක පමණ කාලයේදී ඒකාබද්දේ නායක කාරකාදීන්ට හොඳහැටි දෙහි කැපූ මහින්ද නැවත "ටාජ් සමුද්‍ර" හෝටලය බලාපිටත් විය. හෝටලයට ගිය මහින්දගෙන් අම්මා මෝ නැතිව පළමුවෙන්ම අසා ගත්තේ ආරක්ෂක උපදෙස් නොතකා මහින්දගේ වාහනයේ එල්ලී ගිය පෞද්ගලික ලේකම් උදිත ලොකු බණ්ඩාරය.

    ඒ අතරේ මැඩම් ගෙන් කෝල් එකක් කියා සේවකයා දුන් මොබයිලය අතට ගත් මහින්ද ආරම්භ කලේ "පට්ට ..." යන වාක්‍යයෙනි. "මම තොපිට කිව්වා පට්ට හු... පොඩ්ඩක් ඉවසන්න බැරිවුනා. දැන් ඉතින් ඔක්කොම කෙළවුනා. මම ඔක්කොම වේසිගේ පුතාලට කෙළවලා තමයි පස්ස බලන්නේ" යි කියමින් මඳ වෙලාවක් කුණු හරුප වැලක් කියූ මහින්ද මොබයිල් ෆෝනය සැටියට විසිකොට අසල තිබූ දොස්තරවරුන් තහනම් කර ඇති බෝතලයෙන් වත්කරගත් මත්පැන් වීදුරුව එක්වරම කටට හලා ගත්තේය. සේවකයෝ භයින් භීතව අහුමුලුවලට වී සිටිමින් වහාම මේ තත්වය නාමල්ට දැනුම් දුන්නේය.

    මේ ලෙස මතු වී තිබු අරාජිකත්වය නිසා උද්ඝෝෂණයට පැමිණි පිරිස් රාත්‍රී හත අට වෙද්දී නිවෙස් බලා කොළඹින් පිටත් වෙමින් සිටියෝය. උද්ගතවී ඇති තත්වයේ භයානක කම පිලිබඳව සාකච්චා කළ ඩලස් හා නාමල් මහින්ද කැඳවා කතාවක් පවත්වා උද්ඝෝෂණය අවසන් කිරීමට තීන්දු කළේය. ඒ අනුව ගිය මහින්දානන්ද සහ ඩලස් වියරුවෙන් සිටි මහින්දට කරුණු කරනා පැහැදිලි කර දී, නාමල්ද දුරකතනයෙන් සම්බන්ධකර ගනිමින් ලේක්හවුස් වට රවුමට ඔහුව ගෙන ඒමට එකඟකර ගත්තේය. රාත්‍රී 8.30 ට පමන පැමිණි මහින්ද අගමුල මාරුකරගනිමින් ඉතා කෙටි කතාවක් කරද්දී, මූණත් තහඩුව දමා ගැනීමට වෙනදා පොරකන ඒකාබද්දේ නායකයෝ කිසිවෙක් අහලටවත් නො ආවේ තැන නොතැන නොබලා මහින්දගෙන් ලැබෙන සබ්බුව ගැන හොඳින්ම දන්නා නිසාය. මහින්දානන්ද අසලම සිටි අතර විමල්ද සිටියේ මඳක් පිටු පසිනි.

    41428053_2043050699093418_9202879394970861568_n.jpg


    - https://www.facebook.com/lankaenews/posts/2043050832426738?__tn__=K-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,321
    113
    Kiribeela Dalas ta hondatama asaneepai. Adath usaviyata awilla giya lu :lol:
    Watch from 01:25.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,339
    8,469
    113
    රූකඩ රාජ්ජේ


    පොනිල්ගේ ගල් කොල්ලෝ සහ වහල්ලු නොවන වහල්ලු වෙත:


    ඉන්ධන මිල අද (11) රාත්‍රී සිට යළිත් ඉහළ දමා තිබේ.

    ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම නිසා ඊට සාපේක්ෂව මිල සූත්‍රයට අනුව මෙරට ඉන්ධන මිල ඉහළ නංවා ඇත.

    මිල සූත්‍රය සලකා බලන කමිටුව අද (10) පස්වරුවේ මුදල් අමාත්‍යංශයේදී රැස්වී එම තීන්දුව ගෙන ඇතැයිද පැවසේ.

    ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4කින් ඉහළ යන අතර නව මිල රුපියල් 149කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් හතරකින් ඉහළ යන අතර නව මිල රුපියල් 161කි. ඔටෝ ඩීසල් ලීටයරක නව මිල රුපියල් 123ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක නව මිල 133කි.

    ioc ගණන් පොඩක් වැඩි

    තාමත් මහින්දගේ කාලේට වඩා මිල අඩුයි කියා ත්‍රෙඩ් දාන ගණිකාවන් වෙත මෙලෙස දිග හරිමි.





    ලෝක බොර තෙල් බැරලයේ මිල වෙනස් වීම. 2012 සිට අද දක්වා.

    CRUDE.png



    ලංකාවේ මිල වෙනස් වීම 2012 සිට අද දක්වා


    SLP.png
     
    • Like
    Reactions: trilobite007

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    lol.Mahindata election ekata kalin petrol 117 denna thibane .chart eke hatiyata.ko adu wela thibada.Ane ubalage pake talks

    Ubala hithanwada mihinda adu karai kiyala.adu una kaleth api gahuwe 162.Mahinda ponnaya hithuwe na paradie kiyala.dan itin pora hadi gawila gihin.Thamath pakayage bala thanhawa.Hitiya kale kapu rasa yan na wage.

    Government eka karanne floating rate ekata ganan wenas karana eka.adu kalama adu wenwa.wadi kalama wadi wenwa.
    Ubala kiyanne wadi unath aduwata denna ona kiyalada.

    e ublata kochara dunath madi.Ponna mahinda followers
     
    • Like
    Reactions: Smartm and skymicro

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,619
    13,302
    113
    ජනබල ආතල් ඉවරයි දැන් පෝලිමට හිරේ ලගින කාලේ