ජනමතවිචාරණයක් එයි?

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,694
    4,567
    113
    ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය කළේ පාර්ලිමේන්තුවට විසිරුවා හැරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්හි තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

    මෙම තීන්දුව විනිසුරුවරුන් හත්දෙනාගේම එකමතික තීන්දුවක් විය.

    :no::no::no:

    Ignore him bung maybe de old cunt still not recovered frm de shock..
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රටේ පරමාධිපත්‍ය තියෙන්නේ ජනතාව අතේ.

    So let them to decide....
    to keep this UNP+TNA gov or to choose what they want by an election.

    නමුත් එක කරන්න ඕනේ ඔබතුමා කියා විදියට මෛත්‍රී ගේ පිරිමි කම පෙන්වන්න නෙවේ.
    ජනතා පරමාධිපත්‍ය කියන ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික සිද්ධාන්තය නිසා......

    http://www.lankadeepa.lk/latest_news/%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85-%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A-%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A/1-542137
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ජනමතවිචාරණය පිළිබඳව දක්වලා තියෙන්නේ ආ. ව්‍යවස්ථාවේ දහ තුන්වන පරිච්ඡේදයේ...ඒ කියන්නේ 85,86 හා 87 කියන ව්‍යවස්ථා වල තමයි ඒ පිළිබඳව දක්වලා තියෙන්නේ...
    මේකේ 86(1) වගන්තියේ තියනවා ජනාධිපතිවරයාගේ මතය අනුව ජාතික වැදගත්කමකින් යුක්ත යයි ඔහු සලකන්නා වූ යම් කාරණයක් 85 වන ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්ව ජනාධිපතිවරයා විසින් ජනමතවිචාරණයකින් ජනතාව වෙත ඉදිරිපත් කරන්න පුලුවන් කියලා:yes::rolleyes:
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මෙතන තියෙන තත්වෙයි ජේ.ආර් ගෙ කාලෙ තිබ්බ තත්වෙයි සම්පූර්ණයෙන්ම වෙනස් තත්වයන් දෙකක්.පොර ජනමතවිචාරනේ තිබ්බේ වෙනවිදිහකට...:baffled:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ජනමතවිචාරණය පිළිබඳව දක්වලා තියෙන්නේ ආ. ව්‍යවස්ථාවේ දහ තුන්වන පරිච්ඡේදයේ...ඒ කියන්නේ 85,86 හා 87 කියන ව්‍යවස්ථා වල තමයි ඒ පිළිබඳව දක්වලා තියෙන්නේ...
    මේකේ 8(1) වගන්තියේ තියනවා ජනාධිපතිවරයාගේ මතය අනුව ජාතික වැදගත්කමකින් යුක්ත යයි ඔහු සලකන්නා වූ යම් කාරණයක් 85 වන ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්ව ජනාධිපතිවරයා විසින් ජනමතවිචාරණයකින් ජනතාව වෙත ඉදිරිපත් කරන්න පුලුවන් කියලා:yes::rolleyes:

    janamatha wicharanayakta yanna ba ne natham puluwanda My3 ta ehema giyoth ekatath usawi yanna puluwan da?.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    :yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    47686621_10210973026836560_7017768792621056000_n.jpg
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    Dan apahu ranlita continue karanna dena eka thamayi hodama dea. Ethakota balaganna pukuwan danwath weradi karapu ayata daduwam deida kiyala.

    Maithreeta deepu geamak meaka ranil and mahinda ekathuwela.
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ජනමත විචරනයක් තියන්න පුලුවන්ඩ බැරිද කියල දන්නෙ නෑ....හැබැයි සිරිසේන ජනමත විචාරනයක් තියන්න හැදුවොත් ජාත්‍යන්තරේ ප්‍රතිචාර හොද ඒවා වෙන එකක් නෑ.ඒවගෙ ප්‍රතිඵල අපිට තමයි ගෙවන්න වෙන්නෙ.
    මල හෝන්තුවෙක් ජනාධිපති කරපු අපිට තමා ගහන්න ඕනෙ.
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    ජනමත විචරනයක් තියන්න පුලුවන්ඩ බැරිද කියල දන්නෙ නෑ....හැබැයි සිරිසේන ජනමත විචාරනයක් තියන්න හැදුවොත් ජාත්‍යන්තරේ ප්‍රතිචාර හොද ඒවා වෙන එකක් නෑ.ඒවගෙ ප්‍රතිඵල අපිට තමයි ගෙවන්න වෙන්නෙ.
    මල හෝන්තුවෙක් ජනාධිපති කරපු අපිට තමා ගහන්න ඕනෙ.
    ඇයි ජාත්‍යන්තරයට ඕන විදියටද අපි වැඩකරන්න ඕන.;);)
     
    • Like
    Reactions: Travz

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    janamatha wicharanayakta yanna ba ne natham puluwanda My3 ta ehema giyoth ekatath usawi yanna puluwan da?.

    එහෙම ජනමත විචාරණයකට යන්න පුලුවන් කියලා පැහැදිලිව දක්වලා නම් තියෙනවා මචන්..ඒත් ඒකට විරුද්ධවත් අධිකරණයට යන්න පුලුවන් මිනිස්සුන්ට..එතකොට අධිකරණය තීරණය කරයි එහෙම පුලුවන්ද බැරිද කියලා :yes:
     
    :shocked: