ජනමතවිචාරණයක් දියව්///
මේ ගොන් හිටන් මහින්දව කන්නයි යන්නේ ..හැකි ඉක්මනට පාර්ලිමේන්තුව කල්තබා ජනමතවිචාරනයකට පලයන් යකෝ ...

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා කැබිනට් මණ්ඩලයේ කටයුතු තාවකාලිකව අත්හිටුවිමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ඒ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සමක් සළකා බලමිනි.
ඔවුන් සිය පෙත්සම් මගින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ හා කැබිනට් මණ්ඩලයේ කටයුතු කටයුතු අත්හිටුවමින් කෝවේ වොරෙන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
මෙම පෙත්සම් පසුගිය 30 දා අද දිනයේදී සළකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

Last edited: