ජනමත විචාරණයක් පැවැත්විය නොහැකි ඇයි?

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ජනමත විචාරණයක් පැවැත්විය නොහැකි ඇයි?

ජනාධිපතිවරයාට ඔනෑම වේලාවක ජනමත විචාරණයක් කැඳවිය හැක. ඒ සඳහා 2/3 අවශ්‍ය නොවේ. එහෙත් දැන් ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනධිපතිට බලයක් නැති බව ඒකමතිකව තීන්දු කර තිබේ. ඒසේ තිබියදී ජනමතය විමසන්නේ "නැවත මැතිවරණයක් පැවැත්විය යුතුද? නැද්ද කියා නම් එය අනියමින් අධිකරණයට අපහාස කිරීමකි, අධිකරණ නියෝගය අවතක්සේරු කිරීමකි, අධිකරනය සහ ව්‍යවස්තාව යන දෙකම අවතක්සේරු කිරීමකි. මන්දයත් මහ මැතිවරණයකට යාමට නැවත පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බැවිනි. අධිකරණයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට බලයක් නැති බව තහවුරු කර තිබියදී එවැනි ක්‍රියාවලියකට යලි අනාගතයේ යොමුවන කරුණක් සඳහා ජනමතය විමසීම ගරු අධිකරණය හෑල්ලුවට ලක්කරන, සදාචාරත්මක නොවන ක්‍රියාවලියක් වන බැවිනි.
 
  • Like
Reactions: lodbrok

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    IE9Cfvu.jpg
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,993
    21,207
    113
    headache enawa mewa bala

    wena ratakata panganna ewun paninwa bari ewun mehe set wenawaa
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ජනාධිපතිවරයාට ඔනෑම වේලාවක ජනමත විචාරණයක් කැඳවිය හැක. ඒ සඳහා 2/3 අවශ්‍ය නොවේ. එහෙත් දැන් ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනධිපතිට බලයක් නැති බව ඒකමතිකව තීන්දු කර තිබේ. ඒසේ තිබියදී ජනමතය විමසන්නේ "නැවත මැතිවරණයක් පැවැත්විය යුතුද? නැද්ද කියා නම් එය අනියමින් අධිකරණයට අපහාස කිරීමකි, අධිකරණ නියෝගය අවතක්සේරු කිරීමකි, අධිකරනය සහ ව්‍යවස්තාව යන දෙකම අවතක්සේරු කිරීමකි. මන්දයත් මහ මැතිවරණයකට යාමට නැවත පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බැවිනි. අධිකරණයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට බලයක් නැති බව තහවුරු කර තිබියදී එවැනි ක්‍රියාවලියකට යලි අනාගතයේ යොමුවන කරුණක් සඳහා ජනමතය විමසීම ගරු අධිකරණය හෑල්ලුවට ලක්කරන, සදාචාරත්මක නොවන ක්‍රියාවලියක් වන බැවිනි.

    අගවිනිසුරු පත්කරන්නේ වක්‍රව මහජනතාවම තමයි .(දැන්නම් පාර්ලිමේන්තු නිර්දේශ මත ) ඒක එහෙමනම් අගවිනිසුරු පත්කරපු මහජනතාවගේ මතය විමසීම අදිකරණයට අපහාස කිරිමක් වෙන්නේ කොහොමද ? අදිකරණය කියන්නේ ඒකාදිපතියෙක් නෙමේ ..
    තීන්දු කරලා තහනම් තියෙන්නේ ජනාදිපතිට විසුරුවන්න බැහැයි කියලා මිසක් මැතිවරණයක් ඉල්ලලා ජනමතය බෑලීමට නෙමේ ..
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    රටේ වැඩි දෙනෙක්ගේ මතය බලන්න පුලුවන් කෙහෙම්මල් ව්‍යවස්ථා කඩදාසි වලින්ද, අධිකර‍ණයේ අන්ධයන්ගෙන්ද, හොරු 225 දෙනාගෙන්ද, නැත්නම් රටේ ජනතාවගෙන් විමසීමෙන්ද?

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජනාධිපතිවරයාට ඔනෑම වේලාවක ජනමත විචාරණයක් කැඳවිය හැක. ඒ සඳහා 2/3 අවශ්‍ය නොවේ. එහෙත් දැන් ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනධිපතිට බලයක් නැති බව ඒකමතිකව තීන්දු කර තිබේ. ඒසේ තිබියදී ජනමතය විමසන්නේ "නැවත මැතිවරණයක් පැවැත්විය යුතුද? නැද්ද කියා නම් එය අනියමින් අධිකරණයට අපහාස කිරීමකි, අධිකරණ නියෝගය අවතක්සේරු කිරීමකි, අධිකරනය සහ ව්‍යවස්තාව යන දෙකම අවතක්සේරු කිරීමකි. මන්දයත් මහ මැතිවරණයකට යාමට නැවත පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බැවිනි. අධිකරණයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට බලයක් නැති බව තහවුරු කර තිබියදී එවැනි ක්‍රියාවලියකට යලි අනාගතයේ යොමුවන කරුණක් සඳහා ජනමතය විමසීම ගරු අධිකරණය හෑල්ලුවට ලක්කරන, සදාචාරත්මක නොවන ක්‍රියාවලියක් වන බැවිනි.

    සියලු දේට උඩින් තියෙන්නේ ජනතාපරමාධිපත්‍ය කියා අමතක නොකරන්න.....
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    රටේ වැඩි දෙනෙක්ගේ මතය බලන්න පුලුවන් කෙහෙම්මල් ව්‍යවස්ථා කඩදාසි වලින්ද, අධිකර‍ණයේ අන්ධයන්ගෙන්ද, හොරු 225 දෙනාගෙන්ද, නැත්නම් රටේ ජනතාවගෙන් විමසීමෙන්ද?

    No one is above the law. Law and constitution is above all.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රටේ වැඩි දෙනෙක්ගේ මතය බලන්න පුලුවන් කෙහෙම්මල් ව්‍යවස්ථා කඩදාසි වලින්ද, අධිකර‍ණයේ අන්ධයන්ගෙන්ද, හොරු 225 දෙනාගෙන්ද, නැත්නම් රටේ ජනතාවගෙන් විමසීමෙන්ද?

    :yes::yes::yes:.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සියලු දේට උඩින් තියෙන්නේ ජනතාපරමාධිපත්‍ය කියා අමතක නොකරන්න.....

    පරමාධිපත්‍ය රකින්න තමයි ව්‍යවස්තාව, නීතිය තියෙන්නෙ. ජනතාවට ටිකක් නිවී සැනසිල්ලෙ ඉන්න කියන්න, අවුරුදු 4.5 ක පරමාධිපත්‍ය ඉවර වෙනකං. දැන් ඉතින් පරමාධිපත්‍ය තමයි කෝකටත් තෛලය. ගහපු ගේම් ඔක්කොම හබක්නේ.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ජනාධිපති පාර්ලිමෙන්තුව විසිරුවා හැරියා.ඒක රට කරවන ලියවිල්ලට පටහැනියි කියල අධිකරණය කිව්වා.අධිකරණය කලේ ව්‍යවස්ථාව අර්ථ දැක්වීමක්.රටකරවන ලියවිල්ලට අනුව ජනාධිපතිට බලයක් නෑ කියල තමයි කියල තියන්නෙ.නමුත් ව්‍යාවස්ථාදායකය තුල ගැටළුව තවම විසදිලා නෑ.එහෙනම් මොකද කරන්න ඕන.
    "ජනාධිපතිට පුළුවන් මට ව්‍යවස්ථාවෙන් බලයක් නෑ ඡන්දයක් තියන්න.ඒත් ඒ ව්‍යවස්තාවෙන් පාලනයවෙන මහජනතාවනි ඔබ කැමතිද ඡන්දයක් තියල අලුත් පාලනයකට යන්න" කියල රටේ ජනතාවගෙන් අහන්න ජනාධිපතිට බලයක් දීල තියනවා.ඒක අහන එක අධිකරණයට අපහාසයක් නෙමෙයි.අධිකරණය කලේ පවතින ව්‍යවස්ථාව අර්ථ නිරූපනයක් පමණයි.(මේ කිව්වෙ මගේ දැනිමේ හැටියට මිසක් මම නීතිය හදාරා නැති බව සලකන්න)
     
    Bus Ajith

    Member
    Apr 8, 2018
    193
    16
    0
    සිරිසේන ගේ අවාසනාවට ජනමත විචාරණයත් පරද උනොත් මොකෝ වෙන්නේ බන්
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    ජනතාපරමාධිපත්‍ය තමයි නීතියේ ඉහලින්ම තියන දෙය. මෙතනදි ජනමත විචාරණයක් කැඳවිම කොහෙත්ම අධිකරණයට අපහාස කිරීමක් වෙන්නෙ නෑ. ඒක තර්කයක්. එහෙම නැතුව අරයා එපා කියපු එක මම කරා වගේ බොළද ක්‍රියාවක් නෙවෙයි.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    85. (1) The President shall submit to the People by Referendum every Bill or any provision in any Bill which the Cabinet of Ministers has certified as being intended to be submitted to the People by Referendum, or which the Supreme Court has determined as requiring the approval ofthe People at a Referendum if the number of votes cast in favour of such Bill amounts to not less than two-thirds of the whole number of Members (including those not present).

    ජනධිපතිට ජනමතය විමසීමට නෙවෙයි සුප්‍රීම කෝට් එකෙන් ඩිටමයින් කරපු බිල් එකකට නම් 2/3 ඕනේ. ඒ නිසා 85 ට යටත්ව යන්න ජනපතිට අවශ්‍ය අවස්තාවක ජනමතය විමසීමට බාදාවක් නොවෙයි.