ටෙන්ඩර් කේස් එක සරලවම මේකයි. පුනර්ජනනි විදුලි ව්‍යාපෘති වලට විදුලි බල මණ්ඩලයෙන් ටෙන්ඩර් කැඳවපුවාම මාර්කට් එකේ යන මිලට වඩා ගොඩක් අඩුවෙන් යෝජනා ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ ඒ අඩුම මිල ඉදිරිපත් කරපු කම්පැණියට ටෙන්ඩරය ප්‍රදානය කරනවා.
හැබැයි ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නෑ. ඒ කොම්පැණියට ටෙන්ඩර් ඇපය නැතිවෙනවා. ඊට පස්සේ වැඩි මිලට ායෙත් ඩීසල් බලාගාර වලින් විදුලිය මිලට ගන්නවා. ඔය අඩුම මිලට ටෙන්ඩර් ඉදිරිපත් කරන්නේ ඩීසල් විදුලි මාෆියා කාරයෝ.
ඔන්න එහොමයි මෙන්ඩර් කථාව.
ආයේ ටෙන්ඩර් දාන්න අවුරුදු දෙක තුනක් යනවා. ඒ කාලේ ඩීසල් මාෆියාකාරයෝ හම්බකරනවා.