ජනමත විචාරණය - බල ශක්ති පනත

කොකටද කැමති ?

  • අදානිට project එක දීල ඉස්සරහට ඕනේ තෙල් ටික ඉන්දියාවෙන් ඉල්ලගන්නවා

    Votes: 43 60.6%
  • තරගකාරී මිලට ටෙන්ඩර් කැදවලා , ඉන්දියාව තරහ කරගෙන තෙල් නැතුව ඉන්නවා

    Votes: 28 39.4%

  • Total voters
    71

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ටෙන්ඩර් කේස් එක සරලවම මේකයි. පුනර්ජනනි විදුලි ව්‍යාපෘති වලට විදුලි බල මණ්ඩලයෙන් ටෙන්ඩර් කැඳවපුවාම මාර්කට් එකේ යන මිලට වඩා ගොඩක් අඩුවෙන් යෝජනා ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ ඒ අඩුම මිල ඉදිරිපත් කරපු කම්පැණියට ටෙන්ඩරය ප්‍රදානය කරනවා.
    හැබැයි ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නෑ. ඒ කොම්පැණියට ටෙන්ඩර් ඇපය නැතිවෙනවා. ඊට පස්සේ වැඩි මිලට ායෙත් ඩීසල් බලාගාර වලින් විදුලිය මිලට ගන්නවා. ඔය අඩුම මිලට ටෙන්ඩර් ඉදිරිපත් කරන්නේ ඩීසල් විදුලි මාෆියා කාරයෝ.
    ඔන්න එහොමයි මෙන්ඩර් කථාව.
    ආයේ ටෙන්ඩර් දාන්න අවුරුදු දෙක තුනක් යනවා. ඒ කාලේ ඩීසල් මාෆියාකාරයෝ හම්බකරනවා.
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    මේ කාලකන්නි නිලධාරි එක්ක රට හදන්න බැ, මුන් තමා ඇමතිලත් හවුල් කරන් මෙක විනාස කරේ, පුලුවන් එවුන් රට පැනපල්ලා, අනිත් එවුන් මුහුදට තමා !
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ethakota api unge grid ekata connect karana ekada karane. full details thiye nan dapanko
    කාන්චනය කියපු හැටියට indian grid එකත් එක්ක අපේ එක connect කරනවා. ඊට අමතර සුලන් විදුලි projects ඉක්මන් කරන්න තමයි මේ පනත ගේන්නේ. අපෙන් විදුලිය අපනයනය කරන්නත් පුලුවන් වෙයි කිව්ව
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    කාන්චනය කියපු හැටියට indian grid එකත් එක්ක අපේ එක connect කරනවා. ඊට අමතර සුලන් විදුලි projects ඉක්මන් කරන්න තමයි මේ පනත ගේන්නේ. අපෙන් විදුලිය අපනයනය කරන්නත් පුලුවන් වෙයි කිව්ව
    අපනයනය කෙසේ වෙතත් විශාල Grid එකකට සම්බන්ධ වීම නිසා අපේ Grid එක ස්ථාවර වෙනවා. එමගින් විචල්‍ය වන පුනර්ජනනීය විදුලි බලය අපිට වැඩියෙන් සම්බන්ධ කරගන්න පුළුවන්. වැඩි වන විදුලි ඉල්ලුමට න්‍යෂ්ටික බලාගාර අපේ රටේ ගහන්න පුළුවන් තත්වයක් නැතිකොට ඒ කොටසත් ඉන්දියාවේ ඉදිකරලා අපිට විදුලිය ගන්න පුලුවන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    View attachment 173805

    this is their main concern (According to what they tell to media)
    1654707597732.png

    this is the part they control in the tender process
     
    • Like
    Reactions: vito

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,655
    5,508
    113
    ටෙන්ඩර් කේස් එක සරලවම මේකයි. පුනර්ජනනි විදුලි ව්‍යාපෘති වලට විදුලි බල මණ්ඩලයෙන් ටෙන්ඩර් කැඳවපුවාම මාර්කට් එකේ යන මිලට වඩා ගොඩක් අඩුවෙන් යෝජනා ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ ඒ අඩුම මිල ඉදිරිපත් කරපු කම්පැණියට ටෙන්ඩරය ප්‍රදානය කරනවා.
    හැබැයි ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නෑ. ඒ කොම්පැණියට ටෙන්ඩර් ඇපය නැතිවෙනවා. ඊට පස්සේ වැඩි මිලට ායෙත් ඩීසල් බලාගාර වලින් විදුලිය මිලට ගන්නවා. ඔය අඩුම මිලට ටෙන්ඩර් ඉදිරිපත් කරන්නේ ඩීසල් විදුලි මාෆියා කාරයෝ.
    ඔන්න එහොමයි මෙන්ඩර් කථාව.
    ආයේ ටෙන්ඩර් දාන්න අවුරුදු දෙක තුනක් යනවා. ඒ කාලේ ඩීසල් මාෆියාකාරයෝ හම්බකරනවා.
    True

    CEB Must Privatize
    Waste of State Money
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කොහොම හරි අපිට ඕනේ කරන්ට් එක .