ජනයි ප්‍රියයි අලුත් වීඩියෝ එක නම් පට්ට නෙහ් .

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,182
    12,719
    113
    38
    ලංකාවේ ජරාව පෙන්න බෑ මටනම් පඩ ෂෝ
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මේක මුලින් fb share උනා පෝස්ට් එකක් විදියට. මුන් එක ගෙඩි පිටින් කෝපි කරලා video ekak කරලා අඩු ගානේ එක ලියපු ඒකට credit එකක් දෙන්න ඕනෙ. මුන්ගේ රෙද්දක් නෙමෙයි මේ script එක.... බලන් ගියාම අනුන්ගේ script උස්සලා තමන්ගේ වගේ වීඩියෝ කරන මුන්ගේත් ලොකු වෙනසක් නෑ...