ජනයි ප්‍රියයි පට්ට සුපිරියක් දාලා

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ජනයි ප්‍රියයි විතරයි බන් මන් නම් ඉදල හිටලවත් බලන්නේ.. අනිත් ලබ්බවල් නම් කෙලින්ම ගූ වෙලා ගියානේ

    මම තව ලකයි සිකයි බලනවා. අපි නොදන්න ලයිව් පරණ ප්‍රෝග්‍රෑම් බලනවා.
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    හරප්පා සිනමා එකෙන් එකක් දාලානම් බලනවා.. අනිත් ඒවා නම් බලන්න එච්චර කැමැත්තක් නෑ.. හැබැයි බලන අයට මුකුත් කියන්නෙත් නෑ
    1679675427028.jpeg
     
    • Like
    Reactions: cookies572

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    හරප්පා සිනමා එකෙන් එකක් දාලානම් බලනවා.. අනිත් ඒවා නම් බලන්න එච්චර කැමැත්තක් නෑ.. හැබැයි බලන අයට මුකුත් කියන්නෙත් නෑ
    harappa supiri
     
    • Like
    Reactions: shameera89