ජනයි ප්රියයි විතරයි බන් මන් නම් ඉදල හිටලවත් බලන්නේ.. අනිත් ලබ්බවල් නම් කෙලින්ම ගූ වෙලා ගියානේ
හරප්පා සිනමා එකෙන් එකක් දාලානම් බලනවා.. අනිත් ඒවා නම් බලන්න එච්චර කැමැත්තක් නෑ.. හැබැයි බලන අයට මුකුත් කියන්නෙත් නෑ
harappa supiriහරප්පා සිනමා එකෙන් එකක් දාලානම් බලනවා.. අනිත් ඒවා නම් බලන්න එච්චර කැමැත්තක් නෑ.. හැබැයි බලන අයට මුකුත් කියන්නෙත් නෑ
Siril ayyageth anthima ewa tikak aul wagelankawe balanne siril aiya witharai anik okkoma moda joke karima cringe