ජනවාරියේ අන්තර්ජාල ගාස්තු ඉහලට!!

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මේ ආණ්ඩුවේත් අවසානයේ ආරම්බය ඊයේ උදා උ වගයි...මේ ආණ්ඩුව අවුරුදු 3 තියෙන්නේ නෑ... ඕනි නම් කොහේ හරි ලියලා තියා ගනින්..ඊලග ආණ්ඩුව පිහිටවන්නේ my3 සමග පුළුල් පෙරමුනකි
    මගුලක් කතා කරනව අවුරුදු 3ක් යනකොට පාරෙ ඉන්නවෙයි වගේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ඉන්ටනෙට් ගාස්තු වැඩි කොලොත් මමනම් අය ජිවීතේට ඕකුන් එකෙක් ටවත් ජන්දේ දාන්නේ නැහැ.
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    ඕක වැඩි කිරමට විරුද්ධව වරණ නියෝගයක් අරන් කියල මගේ මාධ්‍යවේදී යාලුවෙක් කිව්වා.
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර


    මේ ආණ්ඩුව තරම් රටට වැඩ කරපු ආණ්ඩුවක් මම දැක්කමයි. ඔහොම ඇරලා මදි පොනිලෝ ... තව හොදට ඇරපන්..........උබේ බත්බැලයෝ ටික මේකේ බලාගෙන ඉන්නවා තව පුක්ෂණය වෙන්න ..


    අපිත් පුක්ෂණය වෙනවා ඕයි. තව ටික දවසකින් gang bang කරපු බඩුව වගේ තමයි ඉන්න වෙන්නේ මේ rate එකට ගියොත්.
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    කොහෙද උබල බිල් ගේට් මහත්තයා කියනදේවත් ඇහුවද:lol:.... පැනගෙන කොත්තමල්ලි වලට කතිරෙ ගැහුවනෙ:oo:
     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    යකෝ උබලට පිස්සුද? මේ තරම් සහන දීලත් උබලට මදිද? හැම රෙද්දම නිකං දෙන්ට බෑ යකෝ.. 100mb නිකං දුන්න මදිද?
    අපිට හොරු අල්ලන්න තියෙනව. වංචා දූසන නවත්තන්න තියෙනව. පොඩ්ඩක් තේරුංගනිල්ලකො හිටං!
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    avatar274285_61.gif
    avatar274285_61.gif
    avatar274285_61.gif
    :(
    :nerd::nerd:
    මහින්ද හොදයිනේ. මිනිහා ඉන්න කොට 512kbps එක 16mbps කරා, Internet ගාස්තු අඩු කරා, 25GB තිබ්බ එක 40GB ට කරා, තවත් ඉස්සරහට කරන්න හිටියේ. දැන් හිටන් ඇවිත් අපිට අරින්න හදන්නේ.. හිටන් ඇවිත් කෑම වල මිළ වැඩි කරා,වාහන මිළ වැඩි කරා, දැන් ඉන්ටනෙට් වලටත් අරිනවා. මහින්දට හොරා හොරා කිව්වට රටට වැඩක් කරා, රනිල් ඇවිත් මොනවද කරේ? අල්ලපු හොරෙකුත් නෑ, කරපු වැඩකුත් නෑ.

    ෆ්‍රී wifi දුන්නා... මම බිල ගෙවන්නෙම නෑ. තාම යන්නේ 100MB වලින්.. :lol::lol:
    මේකයි ඇත්ත... රනිල්ලා එකතුවෙලා දෙමල, මුස්ලිම් අයගේ පොරොන්දු ඉටු කරලා දෙනවා කියල චන්දෙ දෙන්න කියුවා... උන් චන්දෙ දුන්නා... මුන් ආවා,.. දැන් සිංහලය 2ට දාලා අනිත් අයගේ ප්‍රශ්න විසදනවා.... :( මේවා වැඩිය කියන්න බෑ... ජාතිවාදේ ඇවිස්සුවා අරවා ඇවිස්සුවා කියයි... හොරු අල්ලනවා කියුවා. අල්ලපු හොරෙකුත් නෑ හැබැයි හමුදා සෙබළු ඔක්කොම රිමාන්... :( දුකයි අප්පා.... :( :(
     
    • Like
    Reactions: 3rdEye

    L-Smoker

    Member
    මහින්ද හොදයිනේ. මිනිහා ඉන්න කොට 512kbps එක 16mbps කරා, Internet ගාස්තු අඩු කරා, 25GB තිබ්බ එක 40GB ට කරා, තවත් ඉස්සරහට කරන්න හිටියේ.

    මහින්ද නෙමේ මචන් ඕවා කලේ
    මහින්ද ඉනටර්නෙට් ලිමිට් කතා දන්නෙත් නැතුව ඇති:lol: