ජනවාරියේ අන්තර්ජාල ගාස්තු ඉහලට!!

L-Smoker

Member
ඒක නම් ඇත්ත. රුපියල් 20,50, 100 pre paid card ඔක්කොම cancel කරලා දාන්න ඕනේ. ඉගෙන ගන්න උන්ට අධ්‍යයාපනික ප්‍රගතිය බලලා පැකේජ් එකක් හඳුන්වා දෙන්න ඕනේ. ඔය ප්‍රී පේඩ් ඉන්ටර්නෙට් කාර්ඩ් නිසා තමයි කොල්ලයි බල්ලයි හැම එකාම දැන් ඉන්ටර්නෙට් ඇබ්යූස් කරන්නේ. TOTALLY AGREED.
ඇයි පෝස්ට් පේඩ් සේරමත් ඩිස්කනෙක්ට් කරන්න ඕන
වැළ සයිට් සේරම වහන්න ඕන
අධ්‍යාපන ප්‍රගතිය බලලා උඹට පුකේ අරින්න චාන්ස් එකක් දෙන්න ඕන
:)
 
DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඇයි පෝස්ට් පේඩ් සේරමත් ඩිස්කනෙක්ට් කරන්න ඕන
    වැළ සයිට් සේරම වහන්න ඕන
    අධ්‍යාපන ප්‍රගතිය බලලා උඹට පුකේ අරින්න චාන්ස් එකක් දෙන්න ඕන
    :)

    :lol::lol::lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඒක නම් ඇත්ත. රුපියල් 20,50, 100 pre paid card ඔක්කොම cancel කරලා දාන්න ඕනේ. ඉගෙන ගන්න උන්ට අධ්‍යයාපනික ප්‍රගතිය බලලා පැකේජ් එකක් හඳුන්වා දෙන්න ඕනේ. ඔය ප්‍රී පේඩ් ඉන්ටර්නෙට් කාර්ඩ් නිසා තමයි කොල්ලයි බල්ලයි හැම එකාම දැන් ඉන්ටර්නෙට් ඇබ්යූස් කරන්නේ.

    මෙහේ රුපියල් වලින් 15000ක් මාසෙකට ගෙවන්නෝනෙ අන්ලිමිටඩ් ඉන්ටනෙට් ගන්න. එස්.එල්.ටී එක මට මතකයි රුපියල් 1500ට 40 GB දුන්න එහෙම බලද්දි ලන්කාවෙ ඉන්ටනෙට් පට්ට ලාබයි.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    internet eke gana vadi unama venne posath un internet enava duppath unta internet enna ba. me vaden venne duppath unta internet enna bari vena ekai

    නෑ පොහොසත් එවුන් නෙවෙයි ඉන්ටනෙට් අත්‍යවශ්‍ය උන් එයි. එන එකා කීය උනත් එනව බං උවමනාව තියෙනව නං. දැන් අරක්කු හැම බජට් එකෙන්ම වැඩි උනා කියල ලංකාවෙ මිනිස්සු බොන එක අඩු කරල තියෙනවද? පොඩ්ඩක් පාරෙ යන ගමන් වයින්ස් ස්ටොර්ස් එකක් දැක්කොත් බලපන් ඉන්න පෝලිම.

    මෙහෙම උනුත් ලංකාවේ ඉන්නවා එහෙනම්.. පුදුමයක් නෑ... ලක්ෂ 62ක් හරක් අතරේ Free WiFi ගන්න චන්දෙ දුන්න උනුත් හිටියනේ...පවු ඒ හිටන් ල සෙට් එක...

    හැම දේටම දේශපාලනේ ගාව ගත්තාම මොලේ කුරුවල් වෙනව. මං ලංකාවෙ නෙවෙයි ඉන්නෙ. මට හිටනුත් එකයි ඉඳන් ඉන්න මහින්දත් එකයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මෙහේ රුපියල් වලින් 15000ක් මාසෙකට ගෙවන්නෝනෙ අන්ලිමිටඩ් ඉන්ටනෙට් ගන්න. එස්.එල්.ටී එක මට මතකයි රුපියල් 1500ට 40 GB දුන්න එහෙම බලද්දි ලන්කාවෙ ඉන්ටනෙට් පට්ට ලාබයි.

    නෑ එහෙම කරන එකෙන් කොල්ලයි බල්ලයි හැම එකාම ඉන්ටර්නෙට් එන එක නවත්තයි. හැබැයි ඒ වෙනුවට පාසලේ විභාග වලින් හොඳ පරිසාදන මට්ටමක ඉන්න ලමයින්ගේ අධ්‍යයාපන කටයුතු සඳහා පාසල් වල අන්තර්ජාල පහසුකම් සහ රජයේ, පෞද්ගලික විශ්ව විද්‍යයාල ලමුන්ට සහ ඩිප්ලොමා හදාරන අයට අධ්‍යයාපනික කටයුතු සඳහා සහන සලසන්න ඕනේ. නිකන් ගෙදරට වෙලා ටොයිලට් පුරෝ පුරෝ ඉන්න ප්‍රී පේඩ් කාර්ඩ් දාගෙන ඉන්ටර්නෙට් ඇවිත් ලෝකෙම එවුන්ට ඉරිසියා කර කර කුහක කම් කරකර ඉන්න කාලකණ්ණි ප්‍රමාණෙවත් අඩුවෙලා යාවි එහෙම කරන එකෙන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    Ravi_K.jpg
    :angry::angry::angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    mehemai oka wedi wenne machan normal subscriberslata newei business/enterprises subscriberslata mokada me year eka mula idala 52% kin slt eke ehema aluth business/enterprises implement kara anna unta thamai wedi wenne machan P2P gahagena inna un thamai 22% wage wedi wenawa unge charges
    eka TRC ekata ehema connection dena wena set ekak karapu request ekak machan :cool::cool: 1212 aragena bill division eken details ganna puluwan dec last week yanakota media kit eke davi news eka slt site eke ;)
     
    අනේ ඔය 1212 වට්ටි අම්මලගෙ හොටු line එක. ලේ ටික පුච්ච ගන්න කියපු තැනක් ඕක. :P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මෙහේ රුපියල් වලින් 15000ක් මාසෙකට ගෙවන්නෝනෙ අන්ලිමිටඩ් ඉන්ටනෙට් ගන්න. එස්.එල්.ටී එක මට මතකයි රුපියල් 1500ට 40 GB දුන්න එහෙම බලද්දි ලන්කාවෙ ඉන්ටනෙට් පට්ට ලාබයි.

    ohe nan kohomada danne na mehe nan 40$ unath unlimted plans thiyenawa 4G.. ea kiyanne rupiyal 4000ta unlimted denawa.. ethakota lankawe 1500ta 40GB dena eka patta laaba wenne kohomada ban? :eek: anika speed wala wenasa nikan ahasai polawai wage.. kisi deyak online stream karanna bane lankawe..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ohe nan kohomada danne na mehe nan 40$ unath unlimted plans thiyenawa 4G.. ea kiyanne rupiyal 4000ta unlimted denawa.. ethakota lankawe 1500ta 40GB dena eka patta laaba wenne kohomada ban? :eek: anika speed wala wenasa nikan ahasai polawai wage.. kisi deyak online stream karanna bane lankawe..
    online stream karanna itin 100GB tibbath madi bola
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    mehemai lankawe anith service providers la ekka beluwama labayak thiyenawa monawa unath slt eke
    ubalage rates ekka beluwama itin melo wedak nehe

    ow ban eka hari slt samanyen anith providers lata wada nan ganan adui.. man ahuwe eka neme aggregate gen "lankawe internet patta laabi" kiuwe kohomada kiyala :baffled:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ohe nan kohomada danne na mehe nan 40$ unath unlimted plans thiyenawa 4G.. ea kiyanne rupiyal 4000ta unlimted denawa.. ethakota lankawe 1500ta 40GB dena eka patta laaba wenne kohomada ban? :eek: anika speed wala wenasa nikan ahasai polawai wage.. kisi deyak online stream karanna bane lankawe..

    මෙහෙත් ඔය ගනන් වලට අන්ලිමිටඩ් දෙනව ඒත් සර්විස් එක අන්තිමයි ගොඩක් උන් සබ් කන්ට්‍රැක්ට් අරන් දෙන්නෙ.