ජනවාරි ඉඳන් බදු ගණන් යනවද බන්

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මේ කතාව ඇත්ත. හැබැයි ඒ අච්චුගහපු සල්ලි ඔය මේ දවස්වල ටැක්ස් ගෙවන්න අල්ලගන්න මිනිස්සු ගාව නෑ.
    ඒක හින්ද තමා දම්මික/දිලිත් වගේ එවුන් දේශපාලනේ කරන්නේ. පොර ගාව රුපියල් තියනවා ඕන තරම්. ඇති පදම් මෝඩ ම්නිස්සුන්ට බෙදුවහම උන් චන්දෙ දෙනවා. බලන්නකෝ වෙනදේ.නිදහස් අදයපනේ නියම ප්‍රයෝජනයට නොගත් මිලියන 15 විතර රටේ ඉන්නවා. ඒ කොටසට ඕක තේරුම් කරන්න බෑ.ඉගන ගත්ත උනුත් විභාග වලට විතරයි විෂය උගෙන ගත්තේ.දැන් මතක නෑ.ac /dc අදුරන්නේ නැති ol පාස් ලක්ෂගානක් ඉන්නවා. අඩුම තමන්ගේ හදවත වැඩ කරන විදියවත් දන්නේ නෑ.
    හිතන්න හැම ලමයටම තිබ්බ නේද යුතුකමක් හරියට ඉගෙන ගන්න.
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මට දැනගන්න ඕනේ බාත්රූම් බඩු සහා ටයිල් ගණන් වැඩි වෙයිද ජනවාරි වලින් පස්සේ ?
    අනිවා වැඩි වෙනවා vat එක නිසා
     
    • Like
    Reactions: rock pora