ජනශක්ති life reinsurance Help

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    හාපෝ ගන්න එපා මචන්....
    මල ජරාවක්....
    සල්ලි ගන්න ගියාම ඒකෙ ඉන්න උන්ට වදින්න උනේ නැති ටික විතරයි......
    හරියට උන් පිනට සල්ලි දෙනව වගෙ.......
    කස්ටමර් සර්විස් එක අන්තිමයි.....
    පඩත්තලයෝ ටිකක් ඉන්නෙ.......

    http://www.allianz.lk/

    මුන්ගෙ එකක් තියෙනව පොඩ්ඩක් බලපන්...
    යාලුවෙක් කිව්ව හොදයි කියල....මාත් බලල දාන්න ඉන්නෙ..
    විස්තර හොය ගත්තොත් කියපන්.....
     
    DEISEL

    Member
    Jan 27, 2012
    50
    3
    0
    COLOMBO
    ඉන්සුරන්ස් එකක් දාන ගාන බලාගෙන දාන්න එපා...
    ඒක බොරු වැඩක්...එහෙම දානවානම් බැන්ක් එකක දනයෝජන ගිනුමක් දාන්න...මලාම අම්මාට,තාත්තාට,වයිෆ්ට,බබාලට යුතුකම් ඉටු කරන්න හිතනවානම්,නැත්නම් ලොකු ලෙඩකදී සරනක් ගන්න වගේ(රක්ශනයේ ඇතුලත්ව ඇත්නම් )ඉන්සුරන්ස් එකක් දැම්මාට කමක් නෑ...ඒක දාන කෙනා බයිලා ගහාවි...හොයලා බලලා ගන්න...
     
    mesrulz

    Member
    Oct 24, 2011
    468
    24

    hmm,,sira kathawa ,..:D:D:D,.hariyatama hari..eka thama insurance ekakin api balaporoththu wenna oneee,..elaz,..
    ..:yes::yes::D
     
    mesrulz

    Member
    Oct 24, 2011
    468
    24
    0
    හාපෝ ගන්න එපා මචන්....
    මල ජරාවක්....
    සල්ලි ගන්න ගියාම ඒකෙ ඉන්න උන්ට වදින්න උනේ නැති ටික විතරයි......
    හරියට උන් පිනට සල්ලි දෙනව වගෙ.......
    කස්ටමර් සර්විස් එක අන්තිමයි.....
    පඩත්තලයෝ ටිකක් ඉන්නෙ.......

    http://www.allianz.lk/

    මුන්ගෙ එකක් තියෙනව පොඩ්ඩක් බලපන්...
    යාලුවෙක් කිව්ව හොදයි කියල....මාත් බලල දාන්න ඉන්නෙ..
    විස්තර හොය ගත්තොත් කියපන්.....

    uba oya experience ekenda kiyanne,....
    mchn uba hariyata insurance eka karan yanwanam ubata money ganna katawath wadinna onee naha,..ekai aththa kathawa,.
    ..:D:yes::yes::yes: