ජන්ක් ෆුඩ්

Abaya9001

Active member
  • Jun 11, 2017
    147
    135
    43
    අපේ පැත්තේ පීසා,චිකන්,අර ඩොනල්ඩ් මේ බර්ග්
    කඩවල් වල මිනිස්සු පිරිලා. හැමෝම කනවා...ලොකු පොඩි හැමෝම
    මේ කෑම ඇත්තටම ශරීරයට ගුණද ? නැද්ද? අපි විවෘත
    වෙමු.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවේ සාමාන්‍ය මනුස්සයෙක්ට ඕවගෙන් කන්න පුළුවන් පඩි දවසට විතරයි....
    එක නිසා අවුලක් නෑ...
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ගණන් වැඩි වුනත්. දවසක් ඒ ආහාර වලට ඇබ්බැහි වුන කෙනෙක් ආයෙත් ඒ පැත්තට නොයා ඉන්නේ නම් නෑ.
    අපි නම් මාසයකට සැරයක් වගේ තමයි ඒ වගේ කෑම වලට යොමු වෙන්නේ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,619
    13,303
    113
    පිටරට වල මැක් යන්නේ දුප්පත් මිනිසසු එකට මෙහෙ ගිහින් FB ත් දානවා