අපේ පැත්තේ පීසා,චිකන්,අර ඩොනල්ඩ් මේ බර්ග් කඩවල් වල මිනිස්සු පිරිලා. හැමෝම කනවා...ලොකු පොඩි හැමෝම මේ කෑම ඇත්තටම ශරීරයට ගුණද ? නැද්ද? අපි විවෘත වෙමු.