COLOMBO (News 1st) – පවතින දේශපාලන අර්බුදය විසඳීමට නම් නීත්‍යානුකූල මැතිවරණයකට යා යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ, පවතින දේශපාලන අර්බුදය විසඳගත යුතු වන්නේ මැතිවරණයක් හරහා නම් එය නීත්‍යානුකූලව සිදු කරන ලෙස තමන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව ය.
https://www.newsfirst.lk/sinhala/2018/11/15/පවතින-දේශපාලන-අර්බුදය-වි/