ජන්දයක්_ඕන-JVP

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    COLOMBO (News 1st) – පවතින දේශපාලන අර්බුදය විසඳීමට නම් නීත්‍යානුකූල මැතිවරණයකට යා යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍ර‍ධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ, පවතින දේශපාලන අර්බුදය විසඳගත යුතු වන්නේ මැතිවරණයක් හරහා නම් එය නීත්‍යානුකූලව සිදු කරන ලෙස තමන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව ය.

    https://www.newsfirst.lk/sinhala/2018/11/15/පවතින-දේශපාලන-අර්බුදය-වි/
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    WgCg0RG.png
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,722
    2,203
    113
    Nugegoda
    විසර්ජන පනතක් රජය පරාද වුනොත් මැතිවරණයකට යා හැකිද? දන්න කෙනෙක් පැහැදිළි කරන්න.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    Mun dan ohoma kiyanne eeye ara video ekedi wuna lajjawa waha ganna.:lol:

    :yes:

    JVP screwed up... regardless of never voting for JVP owing to their past actions I had high regards for their honesty and anti corruption but they showed their true colors yesterday.
     
    anotherside

    Member
    Nov 14, 2018
    72
    8
    0
    :yes:

    JVP screwed up... regardless of never voting for JVP owing to their past actions I had high regards for their honesty and anti corruption but they showed their true colors yesterday.

    මොනා කරන්නද බං රනිල් ලොක්ක වෙනුවෙන් එවෙලෙ ඒක නොකර බැරි වුනා jvp එකට. ඡන්දෙ නොදී ඉන්න එපා උන් පව්. ලබනපාර එකෙක්හරි ඕන jvp.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    :yes:

    JVP screwed up... regardless of never voting for JVP owing to their past actions I had high regards for their honesty and anti corruption but they showed their true colors yesterday.

    Why do you care then?
    Isn't that funny to see when ppl who never voted for JVP, worry about JVP..:lol:
    Kimbul Kanduluda?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    Why do you care then?
    Isn't that funny to see when ppl who never voted for JVP, worry about JVP..:lol:
    Kimbul Kanduluda?

    I don't need to have sex with a girl to say she is sexually alluring, it's just stating facts. JVP had a certain charm, they lost that yesterday. Again, stating facts.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,965
    4,553
    113
    :yes:

    JVP screwed up... regardless of never voting for JVP owing to their past actions I had high regards for their honesty and anti corruption but they showed their true colors yesterday.

    like u ever voted for them :baffled:

    PS: if you are talking without experience , that is only ur opinion
     
    Last edited:

    Similar threads