ජන්දෙත් ඉවරයි,ඇඟිල්ලේ පාට එහෙමමයි..

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    නියපොත්තෙ විතරක්නම් කමක් නෑ බන් පොඩි ඇඟිල්ලේ පලවෙනි පුරුක ගාවට වෙනකම් ඇඟිල්ල වටේටම ඇතිල්ලුවා :angry::angry:

    මගේ බන් හරව හරවා ඇතිල්ලුවේ...මොකක් වගේ දැක්කද දන්නෑ :angry:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    උඹට ඕක තියෙන එක ඔච්චර අමාරුවක් නම් ගාගෙන පලයන් natural color nail polish එකක්

    e1d9cc5ab234dee2712452eeb1708c43.jpg


    :P:rofl:


    නෑ එක්කො තිබුන දෙන්... :rofl:
    anyway rep :P
     
    • Like
    Reactions: Yahapala_Naya

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    චන්දෙ දාපු ගමන් ඇවිල්ල නියපොත්ත නෙල් පොල්ෂ් රිමුවර් ටිකක් අතුල්ලගෙන හරි දෙහි ලෙල්ලක් හරි අතුල්ලගත්තනම් ඔහොම වෙන්නේ නැහැ.

    එවලේම කරන්න ඕනේ. වතුර ඇල්ලුවොත් එකේ පාට වැඩි වෙනව.
    මම සාමාන්‍යයෙන් චන්දෙ දාල ගෙදර ආව ගමන් දෙහි ලෙල්ලක් අතුල්ලනවා. පට ගාල යනවා. නැත්තන් කල් ගියහම ඇඟිල්ල චාටර් යවන්ඩ බැහැ..
    නේල් එක හූරලා බලපන් යනවද කියල
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Kiyala wadak na:dull:
    mage ochcharanam na eth niyapothe baagayakma thaama thiyenavaa, niyapoththa wavena nisay ohomawath hayoooo:baffled: