නියපොත්තෙ විතරක්නම් කමක් නෑ බන් පොඩි ඇඟිල්ලේ පලවෙනි පුරුක ගාවට වෙනකම් ඇඟිල්ල වටේටම ඇතිල්ලුවා![]()
මගේ බන් හරව හරවා ඇතිල්ලුවේ...මොකක් වගේ දැක්කද දන්නෑ 

නියපොත්තෙ විතරක්නම් කමක් නෑ බන් පොඩි ඇඟිල්ලේ පලවෙනි පුරුක ගාවට වෙනකම් ඇඟිල්ල වටේටම ඇතිල්ලුවා![]()

උඹට ඕක තියෙන එක ඔච්චර අමාරුවක් නම් ගාගෙන පලයන් natural color nail polish එකක්
![]()
![]()

ගාපු වෙලේම, මහපට ඇගිල්ලෙන් පිහිදුවා, ගෙදර ආපු ගමන් Wim දාලා අතුල්ලලා හේදුවා, එදාම ඉවරයි... F*ck Ya...

mamanam chand danna yanne angille polthel tikak gaagenaa ,mallaata paata karanna baaa. akkala antila athullanawa athullanawa binduwak wath gawenne nahh