ජන්දේ ඉවරයි. දැන් හිතන්න කාලය
කට්ටිය එළිවෙනකන් ඇහැරගන ජන්දේ ඇහුව නේද. දැන් ගොඩක් දේවල් තීරණය වෙලා ඉවරයි. මගේ ආරාධනේ දැන් තම ජන්දේ දුන්න නුදුන්න හැමෝම හොදටම හිතන්න ඕන කාලය.
මහින්දගේ වැරදි වලට එයට වන්දි ගෙවන්න උන.
unp jvp වගේ ගොඩක් පක්ෂ හැම චන්ද වෙදිකවකම වගේ කියපු ප්‍රදානම දේ තම මහින්ද පැරදිය යුතුයි කියන එක.
දැන් ඒ දේ උන. ලංකා ඉතිහාසයේ රජ ගෙදරට (රටේ ප්‍රදාන පුරවැසියාගේ ගෙදර) හාමුදුරු කෙනෙක් ගෙනත් බන කියපු එකම ජනාදිපති දැන් පැරදිලා ඉවරයි. එය වන්දි ගෙව්වා සහෝදරයෝ අහිංසක මිනිස්සුන්ගෙන් ගසකපු සල්ලි වලට.
හොදට මැතිවරණෙ නිරීක්ෂණය කරන කෙනෙක්ට තේරෙනවා මේක තම නියම මැතිවරණෙ. මේ දේ තම විය යුත්තේ. කව්රු හරි වැරදි කරනවානම් ඒ දේ තේරුම් කරන්න ඕන විදියට තේරුම් කරන්න ඕන. ඊයේ රෑ ඉදන් අහරන් හිටපු අය හොදට දකින්න ඇති චන්දෙ දෝලනය උනේ චන්ද 45%-55% ත් අතර.
මන් විශ්වාස කරනවා ඒ දේ තම වෙන්න ඕන. එක තම හරි දේ. කිසියම් පළාතක් එක චන්ද අපේක්ෂකයකුට අසාමාන්‍ය ලෙස පක්ෂපාති වෙනවනම් එතන සැලකිය යුතු යමක් තියනවා. අපි මේක ගැන හිතන්න ඕන.
දැන් මෛත්‍රීට චන්දෙ දුන්න අය තරහ අරන් බැනල පොස්ට් දන්න එපා. මන් කියන්න හදන දේ තේරුම් ගන්න.
ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් 2ක ඇරුනම එක අපේක්ෂකයෙක් 65% සිමාව ඉක්මවල චන්ද ගත්තේ එයාලගේ උපන් ප්‍රදේශයෙන් විතරයි.
ඕක පොඩ්ඩක් ඔලුවේ තියාගන මන් මේ ගැන ටිකක් හිතල බලන්න,
මහින්ද ජනාදිපති නිසා වැඩියෙන්ම සතුටු වෙන්න ඕන කව්ද දකුණේ ඉන්න අපිද?
දකුණේත් බෝම්බ පිපුරුණ තමයි එත් හැමදාම වෙඩි හුවමාරු වලට මදි උන පිරිසක් හැම රයක්ම බයෙන් ජිවත් උන පිරිසක් තමන්ගේ ප්‍රජ අයිතිය අහෝසි වෙලා හිටපු පිරිසක් තමන්ගේ ළමයි අමු අමුවේ යුද්ද කරන්න ගෙනියද්දී මුකුත් කරගන්න බැරුව හිටපු මිනිස්සු ටිකක් හිටිය.
අද කෝ ඒ අය.
ඒ අයත් මිනිස්සු තමයි මන් පිලිගන්නවා. හැබැයි අමතක කරන්න එපා එයාලම තම කිව්වේ අපිට කන්න නැතත් කමක් නෑ අපිව බේරගන්න මේ යුද්දේ ඉවර කරන්න කියල. එහෙම කියපු මිනිස්සු කෝ අද. දකුණේ මිනිස්සුන්ට යුද්දේ දැනුන තමයි. එත් මන් හිතන්නාහ උතුරේ මායිම් ගම්මාන වල මිනිස්සුන්ට තරම් එක වෙන කාටවත් දැනුන කියල. කෝ අද ඒ මිනිස්සු.
මේක අපි හිතන්න ඕන. මහින්ද පරදින්න ඕන.මන් පිලිගන්නවා. කිසිම කෙනෙක්ට ඕනවට වැඩ බලතල හම්බුනාම එක අතාරින්න ලෝබයි. එකෙන් ඉදිමෙනවා. මහින්දට ලැබුන දඩුවම හරි. එත් ඒ දඩුවම දෙන්න අපි ගිය පාර හරිද.
බදු මිල වැඩි, බැසිල් ගසාකනවා දුමින්ද කුඩු විකුනනවා, යෝෂිත නාමල්ල රජ පුත්තු වගේ ජෙට් වල ලම්බෝගිනි වල යනවා හැමදේම ඇත්ත. එකට දඩුවම දකුණේ මිනිස්සු දුන්න බලන්න දකුණේ චන්ද 45%-55% අතර නියම විදියට වැටිලා තියනවා. දඩුවම දුන්න.
එත් හිතල බලන්න ඕන කාරණයක් ඉතුරු වෙලා තියනවා.
යුද්දෙන් ගොඩක්ම පිඩා වින්ද උතුරු නැගෙනහිර මිනිස්සුන්ගේ චන්ද අයි මේ වගේ පරතරයකින් වෙනස් උනේ. 25%-75% අතර දෝලනය වෙන්න තරම් එයාලට තිබුන ප්‍රශ්න මොනවද. මෙවට අපි උත්තර හොයන්න ඕන.
මම දේශපාලනය ගැන මහා ගොඩක් නොදන්නවා වෙන්න පුළුවන්. ඊට වැඩ උගත් බුද්දිමත් ය මේකේ ඉන්නවා. ඒ කට්ටිය පක්ෂ බේද නැතුව ජාති බේද නැතුව මේ ගැන හිතන්න තමන්ගේ හදවතට එකගව.