"ජන්දේ එපා.."-බොදු බල සේනා Breaking News

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    "ජන්දේ එපා.."-බොදු බල සේනා Breaking News

    අවදානම බැහැර වී නෑ. මහා මැතිවරණය කල් දමන්න – බොදු බල සේනා රජයට කියයි

    Bodu-Bala-Sena.gif


    මොනම හේතුවක් මතවත් මෙම අවස්ථාවේදී මහ මැතිවරණය පැවැත්වීම නොකළ යුතු බව බොදු බල සේනා සංවිධානය පවසනවා.

    පාර්ලිමේන්තුවක් නොමැතිව රට ගෙන යෑම අපහසු උවත් මැතිවරණයක් පැවැත්වීම සඳහා මේ සුදුසු අවස්ථාව නොවන බවත් ආණ්ඩුවේ ඇතැම් පාර්ශවවලට මැතිවරණය පැවැත්වීමේ උවමනාවක් පැවතුන ද ඒ සඳහා ජනතාව සුදානම් නොවන බවත් අද (20) රාජගිරියේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසුහ.

    රට වෛරස වසංගතයෙන් වෙලාගෙන තිබෙද්දී එය පාලනය කිරීමේ යාන්ත්‍රනය ඉතා හොඳින් ක්‍රියාත්මක වෙමින් පවතින බව පැවසු ඥානසාර හිමියෝ රටේ ප්‍රජාත්‍රන්ත්‍රවාදී නිදහස අගය කරන බවත් විවස්තා ප්‍රශ්න තිබෙනවානම් එය සාකච්ඡා කර විසඳා ගත යුතු බවත් විවස්තා තිබිය යුත්තේ ජනතාවගේ යහපත පිණිස බවත් පැවසූහ.

    බලයෙන් උන්මත්තක නොවී කරුණාකර රටේ වෛද්‍ය විශේෂඥ උපදේශයට අනුව මේ මැතිවරණය කල් දමා රටේ ජනතාව සීරුවෙන් තබා රටක් ලෙස කැපවී ක්‍රියා කලයුතු බව උන්වහන්සේ පැවසූහ.

    http://www.colombotoday.com/අවදානම-බැහැර-වී-නෑ-මහා-මැත/




    පොහොට්ටුවන්ගේ බලකාමයට ජනතාව මෙවර නිසි පාඩම් ඉගැන්විය යුතුයි :yes:ජේ.වී.පී තමයි විකල්පය...:yes:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    දැන් බොට ජෙවිපේ විකල්පේ ගාන්නේ ජන්දේ එපා කියලා එකක් කියපන් ඕනෙද එපාද :rofl::baffled: අපි කම්පුයිස් වෙනවා ඕයි :sorry:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දැන් බොට ජෙවිපේ විකල්පේ ගාන්නේ ජන්දේ එපා කියලා එකක් කියපන් ඕනෙද එපාද :rofl::baffled: අපි කම්පුයිස් වෙනවා ඕයි :sorry:

    ජන්දේ එපා.ජන්දේ තිබ්බොත් ජේ.වී.පී තමයි විකල්පේ..:D
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,359
    113
    රජයට නෙමෙයි ජන්ද කොමසාරිස්ට කියන්න කියපං.
     

    Similar threads