ජන්දේ-කාටද?

Hemoma wage 7 wenida wenakal my3 ekka hitapan udema gihin mahindata gahapan ape office eketh ennen a wage aya

හැබැයි මටනං ආරංචි වෙච්ච විදියට මේපාර මහින්ද රැළි වලට ගිහින් බත් පැකට් ගත්ත සමහර කට්ටියත් ගෙදර ඇවිත් මෛත්‍රීපාලට චන්දෙ දෙන්නයි ඉන්නෙ. එච්චරටම උන්ගෙ ආර්ථික තත්වේ පිරිහිලා.
 
Jan 4, 2015
94
4
0
Colombo
Hemoma wage 7 wenida wenakal my3 ekka hitapan udema gihin mahindata gahapan ape office eketh ennen a wage aya

තාම තීරණයක්‌ නෑ. තාත්තා නං මහින්ද මහත්තයට සපෝර්ට්. ඒ උනාට දැන් නං දෙගිඩියාවෙන් වගේ ඉන්නේ.

aniwa machann ma MR ,colombo wala thiyana wenasa banapan

කොළඹ නං හොදට හදලා තියෙනවා. නගරාධිපතිතුමාත් සැහෙන්න වැඩක් කරනවා හැබැයි. ඔය කොළඹ හදන්න සල්ලි ගොඩක් ලැබුනේ ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ලෝක බැංකුවෙන් කියලයි කිව්වේ.
 
Arampanawa

Member
Jan 10, 2009
514
8
0
Roswell
මහින්දට එකකුයි නාමල්ට එකකුයි දෙකක් දීපං. ඡන්දෙ කැන්සල්
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ubata dan 20yrs oluwak tiyena kollek wenna athineh... buddimathwa hithapan aththatama kaatada denne kiyala... thawa 8 yrs rata kanna denawada wenasak thulin rate prajathrantha waadaya ,rate neethiya , swadeena adikarana/police athi karanna oneda kiyala....
     
    Jan 4, 2015
    94
    4
    0
    Colombo
    මේකේ පොඩි අව්ලක් තියනවා නේද කොල්ලෝ :yes:
    මොනවා උනත් හොදට හිතපන්.

    තව සැරයක් කිව්වේ තවත් සැරයක් බලය දෙනවා කියන එක මිත්‍රයා.
     
    i-maxz

    Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    Gadafi ta wada MY3 hodai bn...elawanda hari puluwan.aye mara awoth oka jivitheta vpakshayak kiyala ekak wath ithuru karanne na
     
    Jan 4, 2015
    94
    4
    0
    Colombo
    ubata dan 20yrs oluwak tiyena kollek wenna athineh... buddimathwa hithapan aththatama kaatada denne kiyala... thawa 8 yrs rata kanna denawada wenasak thulin rate prajathrantha waadaya ,rate neethiya , swadeena adikarana/police athi karanna oneda kiyala....

    දැන් ඉතිං මයිත්‍රී මහත්තයා ඇවිත් ඔය කියන එව්වා කරේ නැත්තන් මොකද වෙන්නේ?
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    මගේ ජන්දේ කාටද?

    අද හතර වෙනිදා. ජන්දේ තියෙන්නේ අට වෙනිදා. තව දවස් හතරයි. මේක තමයි මම ජන්දය දාන පළමුවෙනි ජනාධිපතිවරණය. මිට කලින් 2010 දී මට ජන්දය තිබුනේ නෑ.

    මගේ පලවෙනි ජන්දය හරියට,නිවැරදි එකක් වෙන්නයි මට ඕනි. ආයේ ඊළගට පස්සේ දුක් වෙන්න බෑ. අපේ ගෙදර නං ජන්ද දෙකක් මයිත්‍රීපාල සිරිසේන මහත්තයට. තාත්තා නං මහින්ද මහත්තයට. හැබැයි තාත්තා ටිකක් දෙගිඩියාවෙන් වගේ ඉන්නේ.

    ඉතිං මං කල්පනා කරේ මම කාටද ජන්දය දෙන්නේ කියලා. මහින්ද රාජපක්ෂ මහතාටද,එහෙමත් නැත්තං මයිත්‍රීපාල සිරිසේන මහත්තයටද?

    දැන් ගොඩක් වෙලාවට අලුතින් ජන්දය දෙන අය තමුන්ගේ ජන්දය දෙන්නේ ගෙදර අනික් අය,වැඩිහිටියන්ගේ තීරණය අනුවමනේ. ලංකාවේ එහෙමනි වෙන්නේ. ඒත් අපේ ගෙදර දෙපැත්තටම ජන්දේ බෙදිලා තියෙන්නේ.

    මහින්ද රාජපක්ෂ මහතාට තවත් සැරයක් දෙන්නත් හිතයි. හැබැයි ඔය කියනවා වගේ අවුරුදු 8 කට තමයි මේ පාර ජන්දේ දින්නොත් එතුමා පත් වෙන්නේ. අවුරුදු 8 ක් කියන්නේ අපේ හොදම තරුණ කාලය. රටේ තත්වය අයහපත් වෙලා, ඒකාධිපති වෙලා ගඩාෆි වගේ වෙයිද කියලත් බයක් තියෙනවා.

    මයිත්‍රීපාල මහත්තයට ජන්දය දීලා වෙනසක් කරන්නත් හිතෙනවා. හැබැයි ආයේ හිතෙනවා එතුමත් ඔය කිව්වට බලයට ඈවිත් ඔය කියන දේවල් මොකුත් නොකර ඉදිද කියලා. නොදන්නා වෙනසට වඩා දන්නා කෙනාම හොදයි කියලත් හිතෙනවා.

    මොකද කරන්නේ කියලා මේ කල්පනා කරේ.
    uba babek da ban .... ??? yako me rate wena dewal dekkama ubata terenne nedda mahinda tawa serayak awoth rata iwarai kiyala ..........

    vote my3 dude .... dont doubt them ... they'll definitely make that change .......

    and if you vote mahinda you'll be giving him another chance .... to loot this country's wealth (or whats left of it) and make all of our futures miserable .....
     
    Jan 4, 2015
    94
    4
    0
    Colombo
    Gadafi ta wada MY3 hodai bn...elawanda hari puluwan.aye mara awoth oka jivitheta vpakshayak kiyala ekak wath ithuru karanne na

    බලමු බලමු. මම හිතාගෙන ඉන්නේ අද දවස ඇතුලත හොදට කල්පනා කරලා තීරණයක් ගන්නන් කියලා. ගෙදර අය කාට ජන්දේ දුන්නත් මගේ තීරණය හරියට ගන්න ඕනි.
     
    Jan 4, 2015
    94
    4
    0
    Colombo
    උබ හරි මචන් මට වැරදුන :yes::yes:
    ;);)
    uba babek da ban .... ??? yako me rate wena dewal dekkama ubata terenne nedda mahinda tawa serayak awoth rata iwarai kiyala ..........

    vote my3 dude .... dont doubt them ... they'll definitely make that change .......

    and if you vote mahinda you'll be giving him another chance .... to loot this country's wealth (or whats left of it) and make all of our futures miserable .....

    බලමුකෝ බලමුකෝ.
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    මමත් MY3 ට.

    මහින්දයා කරුමෙට හරි දිනුවොත් වෙන්නෙ ආයෙම නාමල් 2015 තියෙන හොදම රෙසින් කාර් ගෙනෙයි.

    යොශිත් තව චැන්ල් එකක් වත් දායි.

    රොහිත තව රොකට් එකක් යවයි යුරෙනස්ට වත්, කලින් සැරෙ රොකට් යවලා එක බහිරවයා ගිලලා දැන් කතා කරන්නෙවත් නෑ නෙ.

    ඇමතියො තවත් හොරකම් කර කර ඉදි.

    අවුරුදු 8ම බඩගින්නෙ ඉන්න වෙන්නෙ අපිට, උන් දෙශප්‍රීමිත්වය ගැන කතා කර කර කොටියා පෙන්න පෙන්න ඉදි, කෑම බීම හැම දෙම ගිනි ගනන්. ඉතිරියක් වෙන්නෙ නෑ කාටවත්. දැන් රුපියලෙන් දෙකෙන් තෙල් අඩු කරාට මහින්දයා චන්දෙට වියදම් කරපු සල්ලි, අය කරගන්නෙ අපෙන් බදු අය කරන්ම තමා.

    එක හින්දා අනිවර්යෙන්ම පාලනය වෙනසක් කරන්නම ඔනෙ
     
    • Like
    Reactions: mldarshana

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :lol: :yes:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    QUOTE=Jaya Maithree;17673184]වෛරී දේශපාලනයෙන් ඉවත් වෙන්න!! දුෂණයෙන් බීෂණයෙන් කුඩු එතනෝල් වලින් තොර සමාජයක් උදෙසා මෛත්‍රී සමග එකතු වෙන්න!!

    අපිට,
    යුද්දේ දිනවපු ජෙනරාල් ගැන විශ්වාසයක් තියෙනවා!!
    මහින්දට යුද්දේ දිනවන්න හේතු වුනු සාම ගිවිසුම් ගහපු රනිල් මහත්තය ගැන විශ්වාසයක් තියෙනවා!!
    මහින්ද සාම ගිවිසුම් ගහන් ඉමු කියපු කාලේ යුද්දෙට පෙලබවපු හෙළ උරුමය වගේ සංවිධාන එකතු වෙලා තියෙනවා!! ඔවුන් ගැන අපිට විශ්වාසයක් තියෙනවා!!
    මෛත්‍රී මහත්තයා ලග මහින්ද මහත්තයාගේ වගේ කොටි කාරයෝ ගිවිසුම් ගහගෙන නැ!!
    චන්ද්‍රික මහත්මියගේ දකුණු ඇහැ අහිමි කල කොටි සංවිදානයට තව දුරටත් පැවැත්මක් තහවුරු නොකරන බවට අපිට එම මහත්මිය ගැන විශ්වාසයක් තියෙනවා!!
    ඉරාජ් ල වගේ සංගීතය කියන දේ කාපු අය නොව සංගීත කලාවට අලුත් සම්ප්‍රදායක් එක් කල කලාකරුවෝ අපිත් එක්ක අද එකතු වෙලා තියෙනවා!!
    මහින්ද වටා සිටින ගොන් රළට වඩා දැනුම තියෙන විශ්ව විද්‍යාල ගුරු සංගමය අද මෛත්‍රී සමග එක වෙලා ඉන්නවා!!
    ආණ්ඩුවේ හොර වැඩ එලියට දාන්න බය නැති සුජීව, සජිත් වගේ එඩිතර පිරිසක් අද මෛත්‍රී වට එකතු වෙලා තියෙනවා!!
    තව මහින්ද වටා සිටි විද්වතුන් පිරිස අද මෛත්‍රී සමග එකතු වෙලා තියෙනවා!!

    ඉතින් අපි තව කුමන සැකයක් මෛත්‍රී පිලිබදව තියාගත යුතුද??

    :yes::yes::yes::yes::yes:[/QUOTE]:yes::yes::yes:
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0

    1.gif
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    මගේ ජන්දේ කාටද?

    අද හතර වෙනිදා. ජන්දේ තියෙන්නේ අට වෙනිදා. තව දවස් හතරයි. මේක තමයි මම ජන්දය දාන පළමුවෙනි ජනාධිපතිවරණය. මිට කලින් 2010 දී මට ජන්දය තිබුනේ නෑ.

    මගේ පලවෙනි ජන්දය හරියට,නිවැරදි එකක් වෙන්නයි මට ඕනි. ආයේ ඊළගට පස්සේ දුක් වෙන්න බෑ. අපේ ගෙදර නං ජන්ද දෙකක් මයිත්‍රීපාල සිරිසේන මහත්තයට. තාත්තා නං මහින්ද මහත්තයට. හැබැයි තාත්තා ටිකක් දෙගිඩියාවෙන් වගේ ඉන්නේ.

    ඉතිං මං කල්පනා කරේ මම කාටද ජන්දය දෙන්නේ කියලා. මහින්ද රාජපක්ෂ මහතාටද,එහෙමත් නැත්තං මයිත්‍රීපාල සිරිසේන මහත්තයටද?

    දැන් ගොඩක් වෙලාවට අලුතින් ජන්දය දෙන අය තමුන්ගේ ජන්දය දෙන්නේ ගෙදර අනික් අය,වැඩිහිටියන්ගේ තීරණය අනුවමනේ. ලංකාවේ එහෙමනි වෙන්නේ. ඒත් අපේ ගෙදර දෙපැත්තටම ජන්දේ බෙදිලා තියෙන්නේ.

    මහින්ද රාජපක්ෂ මහතාට තවත් සැරයක් දෙන්නත් හිතයි. හැබැයි ඔය කියනවා වගේ අවුරුදු 8 කට තමයි මේ පාර ජන්දේ දින්නොත් එතුමා පත් වෙන්නේ. අවුරුදු 8 ක් කියන්නේ අපේ හොදම තරුණ කාලය. රටේ තත්වය අයහපත් වෙලා, ඒකාධිපති වෙලා ගඩාෆි වගේ වෙයිද කියලත් බයක් තියෙනවා.

    මයිත්‍රීපාල මහත්තයට ජන්දය දීලා වෙනසක් කරන්නත් හිතෙනවා. හැබැයි ආයේ හිතෙනවා එතුමත් ඔය කිව්වට බලයට ඈවිත් ඔය කියන දේවල් මොකුත් නොකර ඉදිද කියලා. නොදන්නා වෙනසට වඩා දන්නා කෙනාම හොදයි කියලත් හිතෙනවා.

    මොකද කරන්නේ කියලා මේ කල්පනා කරේ.

    Nodanna Wenasata Chande dunnoth Avurudu 6i

    Danna ekata dunnoth Avurudu 8i

    Tava ekak mahindaya me fail project karana kale lamainta yanna tama campus 2kvath haduvanan rate inna lamaita ena kaladasava hoda ekak.... et mahindaya kale private campus hadapu eka vitarai... decision eka ube hodata hitala ganin
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැන් ඉතිං මයිත්‍රී මහත්තයා ඇවිත් ඔය කියන එව්වා කරේ නැත්තන් මොකද වෙන්නේ?

    මයිත්‍රි වැරදි පාරක යන්න හැදුවොත් ලේසියෙන්ම එළවල දාන්න පුළුවන් ... උදාහරණෙකට 2002 රනිල් ට බලයට පත් වෙලා 2004 වෙද්දි අනිත් පැත්තට එළවල දාන්න පුළුවන් උනා ... ඒත් රටක ඒකාධිපතියෙක් බිහි කරගත්තොත් සෑහෙන විනාශයක් කරගෙන තමයි ඒක කෙළවර වෙන්නෙ