ජන්දේ දෙන්න කලින් මේකත් අහලම ඉන්න

Feb 3, 2014
860
125
0
ජන්දේ දෙන්න කලින් මේකත් අහලම ඉන්න

අත්දැකීමෙන් ලත් අවබෝදය මත..
සංසන්දනයට සාධක....
මෙම වීඩියෝව නිසැකවම ඔබේ අවසන් මොහොතේ තීරණය පහසු කරනවා ඇත...
මීට අමතරව..
පසුගිය දින කිහිපය තුල...
මැතිවරණ සමය ප්‍රකාශයෙන් පසු..
වෘත්තීකත්වයට අවමන් වන ලෙස...
සදාචාර නොවන...
කුමන්ත්‍රණකාරී...
ඒකාධිපති ලෙස බලය අවභාවිතා කරමින්...
කරන ලද..
වැරදි ක්‍රියා සලකා බලමින්..
ඔබේ තීරණය පහසූ කිරීමට...

ජන්දේ දෙන්න කලින් මේකත් අහලම ඉන්න!

තීරණය ඔබේ අතේ......:)
වැරදුනොත් රටයි අපේ.....:(

වැරද්දක් කරගන්න එපා පසුතැවිලි වෙන්න වෙයි....! :no:

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
වැරද්දක් කරගන්න එපා
පසුතැවිලි වෙන්න වෙයි
:yes::yes::yes::yes:
 
Last edited:

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඩොලර් බිලියන 25 ක් අරගෙන ටෝනි බ්ලෙයාර් ලංකාවට ඇවිත් උතුරට ගොස් සිදුකරන්නේ කුමක්ද?
පුද්ගලික ජෙට් යානාවකින් ලංකාවට පැමිණි හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ප්‍රභූ ගුවන් යානාවකින් අනුරාධපුරයට ගොස් එතැන් සිට පලාලි බලා පිටත්ව ගියේය.
මොහු හදිස්සියේම ලංකාවට එන්නේ ඇයි?

වැඩිදුර තොරතුරු:
http://www.elakiri.com/forum/showthread.php?t=1693294
 
Last edited:

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මේ කියලා තියෙන දේවල් බොරුනම් මහින්දට ජන්දය දෙන්න එපා....:baffled::baffled::baffled::baffled:
elakiri සහෝදරවරුනි... දැන්වත් ඇස් ඇරලා බලන්න...

ජාතික ආරක්ෂාව කඩා වැටී රට කොටියට ගිය හැටි

පහත දැක්වෙන්නේ 2015/01/09 දින සිට 2015/08/12 දින දක්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලය තුළ අප මාතෘ භූමියේ ජාතික ආරක්ෂාවට අත් වූ ඉරණමයි. මෙම සෑම කරුණක්ම සඳහාම එජාපයටවත් ප්‍රතික්ෂේප කළ නොහැකි මූලාශ්‍ර දක්වා ඇත.

වැඩිදුර තොරතුරු
:http://www.elakiri.com/forum/showthread.php?t=1692580
 
Last edited:

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,902
    9,709
    113

    නිදි නැතිව වහල් සේවය.:lol:නාමල් වත් මේ වගේ දුක් විඳින්නේ නැතුව අැති..:lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හකීම්ලා, අසාද් සාලිලා, බදූදීන්ලා , මනෝ ගනේශන්ලා වගේ සිoහල විරෝදී අන්තවාදීන් එකට ඉල්ලන පක්ශෙකට සිoහල අපි චන්දෙ දෙන්නෙ කොහොමද? UNP එක එදා ඉදල මාන බලුවෙ සිoහල ජාතිය විනාස කරන්න නේද? ඒකට අමතරව සම්බන්දන් ,විග්නේශ්වරන්ල (TNA) එක්ක ජාතික ආන්ඩුවක් හදුවොත් sorry තමයි නේද ? 2002-2004 කාලෙදි වුන රට බෙදන වඩසටහන යුද්දය දිනලා වෙනස් කලාට යුද්දය නැති රටේ ඊලාම් ඉල්ලීම් පාර්ලිමේන්තුව හරහාම දුන්නොත් ආය වෙනස් කරන්නේ කොහොමද? පහුගිය මාස හයට දෙමල ජාතික ගීය නීතිගත කරලා, ජාතික කොඩිය වෙනස් කරන්න යෝජනා කරලා, සාම්පුර් හමුදා කදවුරත් අයින් කලා නේද? යුද්දයකදි උපාය මාර්ගික වශයෙන් වදගත් වන අදි ආරක්ශිත කලාප අයින් කරලා, උතුරු ආන්ඩකාරවරයා මාරු කරලා, හමුදා කදවුරු 59 ක් ඉවත්කරා නේද? මාස හයට මෙහෙම නම් අවුරුදු හයට මොනවා කරයිද? හදිසි අවස්තාවකදි පාර්ලිමේන්තුව විසුරුවා හරීමේ බලය 19වන සoශෝදනයෙන් ජනාදිපතිට නැති කරා නේද? තව යාපනය සහ තමිල්නාඩුව යාකරලා පාලමකින් මේ කොටස් දෙක එකතු කරන්න වඩ පටන් ගන්නවා නේද? පිටරට ඉන්න දෙමල ඩයස්පෝරාවට ද්විත්ව පුරවසි භාවය දීලා ඒ චන්දත් ලක්ශ ගානක් සිoහලයාට විරුද්දව ලස්සනට හදුවා නේද? නමුත් ඉතා සූක්ශමව රනිල් මාද්‍ය හරහා සිoහලයෙක් වගේ පෙනී ඉන්නවා නේද?රනිල් මේ සෙල්ලම් දාන්නේ කපුවත් කොල කියාගන්නා මෝඩ සිoහලයො ටිකක් තාමත් ඉතුරු වෙලා ඉන්න නිසා නේද?රටේ තීන්දු තීරන ගන්න විදායක සබාවක් පත් කරලා ඒකට සිoහල විරෝදී වික්‍රමබාහු,සම්බන්දන්,මනෝ ගනේශන්,අසාද් සාලි වගේ මිනිස්සු දම්මා නේද? මේ රටට වෙන්නේ මොකක්ද?දූෂණ වoචා නවත්වන්න කියලා චන්දේ ඉල්ලලා කෝටි 5000ක වoචාවක් කරලා ඒක එලිවෙනවට පාර්ලිමේන්තුව විසුරවා ගත්තා කියලා ජනාදිපතිගෙ කතාවෙන්ම පහදිලි වුනා නේද? මේ දූශනය රටට පෙන්වලා දුන්නේ අනුර කුමාර , චම්පික රනවක වගේ යහපාලන පාර්ශවයම නේද? රනිල් ආපහු විනාස කරනකල් අපි ආයෙත් බලාගෙන ඉමුද? කොලබ නගරය ලෝකෙන්ම වේගෙන් දියුනුවෙන නගරය බවට පත්කරේ මහින්ද මහත්තය නේද? අද ඒ සoවර්දනය කොහෙද? බොරුවෙන් රවටීමෙන් උදුරාගත්තේ සිoහල අපේ රටේ අනාගතය නේද? අද සිoහල කියන වචනයත් ජාතිවාදී විදිහට නේද මේ ආන්ඩුව සලකන්නේ. මේක අපේ අනාගත ඉරනම කරගන්න ඕනෙ නැහැ නේද? අපිට ඕනෙදේ ජනවාරි 8 වුනේ නැති නම් අපි ඒක මේ සරේ ලබාගමු. දෙමල මුස්ලිම් මිනිස්සු ජනවාරි 8 චන්දෙ පාවිච්චි කරපු විදිහ මතකයි නේද? ඔවුන් ඔවුන්ගේ ජාතිය ගන හිතන විදිහට සිoහල අපිටත් හිතන්න අයිතිය තියෙනවා නේද? ඒ කට සිoහල ජාතිය සුලු ජාතිය වෙනකල් ඉන්න ඕනෙ නැහැ නේද? මහින්ද මහත්තයා දෙමල අන්තවාදයට සහ මුස්ලිම් අන්තවදයට අවස්තාව දෙන්නේ නැහැ රනිල් වගේ. අපි සියලු ජාතීන් සමග මේරට ඉදිරියට ගෙනයා යුතුයි. එහෙම නැතුව සිoහල ජාතිය විනාසකරීම පමනක් කරන රට දියුනු කිරීමට පුලුවන් කමක් නැති බොරුවෙන් රජකරන්න හිතන, කාඩ්බෝඩ් නායකයෙකු සහිත පක්ශයකට චන්දය නොදිය යුතුයි. ගිය පාර කියපු රත්තරන් අශ්වයෝ, ලම්බෝගිනි, ගෝටාබයගෙ බoකු ගිනුම, ශිරන්තිගෙ රත්තරන් කිලෝ, අරලිය ගහ මන්දිරයේ කුමන්ත්‍රනේ, ආර්තික මද්‍යස්තානයේ හමුවූ ගුවන් යානය, පාවෙන අවි ගබඩාව, ට්‍ර්ලියන තුනක පිටරට දේපල, ඩුබායි වල හෝටල්, වගේ බොරු කියලා ඒවා දිරව ගන්න බරුව මේ පාර තාජුඩීන්ගේ මිනිය උඩින් චන්දෙ හොයන්න හදනවා රවටෙන්න එපා තව පාරක් . මොකද මේ පාර එහෙම කලොත් ශ්‍රී ලoකාව අපේ රට කියල අමතක කරන්න හිතාගෙන එහෙම කරන්න...:no::no::no:
     
    :lol:bla bla bla

    MR7.jpg
     
    Last edited:

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    1987දී කොබ්බැකඩුව මහත්තයාගේ නායකත්වයෙන් කෙරුණු යුද මෙහෙයුම් වලදී ප්‍රභාකරන් කොටු වුනා. මොහුව අල්ලාගන්න ඔන්න මෙන්න තියෙද්දී ඉන්දියාව මේ ප්‍රශ්නයට මැදිහත් වී කොටි බේරාගන්න ඉදිරිපත් වුනා.

    a52e3ba5cfb0a714deff40836e2eda7e_L.jpg

    නිවට නායකයෙක් වූ JR ඉන්දියානු බලපෑමට යටපත් වුනා. ජනතා විරෝධය නොතකා ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළා. මේ යටතේ යුද මෙහෙයුම් නැවතුනා. සාම සාධක හමුදාවක් කියාගත්ත ඉන්දියන් හමුදාවක් ලංකාවට ගොඩබැස්සා.

    සියලු දේශප්‍රේමී බලවේග මේ ගිවිසුමට විරුද්ධ වුනා. ගිවිසුම අත්සන් කරන්න ආපු රජීව්ටත් හමුදා උත්තමාචාරයෙදී සෙබළෙක් පහර දුන්නා.

    RajivGandhiassaulted1987.jpg

    ගිවිසුමට විරුද්ධව කෙතරම් ලොකු ජනමතයක් ගොඩනැගුණත් එජාප රජය කරේ මේ ජනතාව මර්දනය කිරීමයි. රටේ ස්වෛරී භාවය වෙනුවෙන්, විදේශීය හමුදා මැදිහත් වීමට එරෙහිව පිටකොටුවෙන් ඇරඹි උද්ඝෝෂණ වලට එක වූ සිවිල් වැසියන් 130ක් වෙඩි තබා මරා දැමුනා.

    11913981_1615663852027190_3299889187409272069_n.jpg

    ජනතාව මේ ගිවිසුමට විරුද්ධ වන බව තෙරුම්ගත් ජනතා විමුක්ති පෙරමුණ ඉතාම අවස්ථාවාදී ලෙස මේ විරෝධය තමන් අතට ගත්තා. ඔවුන් මේ කලබල අස්සේ ආයුධ ගත් කැරැල්ලක් අරඹා රටේ බලය අල්ලන්න උත්සාහ කරා. ජවිපෙ මේ අවස්ථාවේදී බේරු දේශප්‍රේමයක් පෙන්වා තරුණයන් රවටා තමන් වෙතට ඇද ගත්තා

    10418508_1432400390353538_7469600210367437968_n.jpg

    තරුණයන් පමණක් නොව, කිසිවක් නොදත් පාසල් සිසුන්ද "පළමුව මව්බිම, දෙවනුව ඉගෙනුම" නම් බොරු සටන් පාඨය හරහා අධ්‍යාපනය කඩාකප්පල් කරවාගෙන තමන් වෙත ඇදගත්තා. (මේ කාලයේ හොරණ පාසල් සිසුන් සංවිධානය කලේ චම්පික රණවකයි)

    10300670_1432429853683925_6421104576340144162_n.jpg

    ජවිපෙ සාමාජිකයෝ බස් රථ, තැපැල් කාර්යාල ගිනි තැබුවා. රාජ්‍ය දේපල විනාශ කරා.

    10424272_1437609719832605_46353536837358320_n.jpg

    එජාප රජය විසින්ද ජවිපෙ මර්දනය කිරීමට ඉතා ම්ලේච්ඡ භීෂණයක් දියත් කළා. මේ භීෂකයන් අතර සිටි එක ප්‍රධානියෙක් වූයේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පල.

    10522659_1442582769335300_4850830303450444666_n.jpg

    ජවිපෙ විසින් ද ඒ හා සමාන ප්‍රති-භීෂණයක් ගෙන ගියා. ඔවුන් "ද්‍රෝහීන්" ලෙස හංවඩු ගසන ලද්දන් ලයිට් කණු වල බැඳ වෙඩි තබා මරාදමුණා. මෙසේ මිය ගිය වැඩි දෙනා අහිංසකයන්. සමහරු විශ්ව විද්‍යාල වල සිටි ජවිපෙ මැරයන්ට එරෙහි වූවන්. තවත් සමහරු ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ වල සාමාජිකයන්.

    10500565_1442257206034523_5372833439880484427_n.jpg

    11828788_1614192958840946_5045258307155108580_n.jpg

    ජවිපෙ ලිපි වලින් මෙන්ම තුන්ඩු කැබලි වලින්ද මරණ තර්ජන බෙදා හැරියා.

    10257448_1432402340353343_1095147575415137706_n.jpg

    ජවිපෙ මැරයෝ ගෙවල් වලටද පැන පවුල් පිටින් මරා දමා ගියා.

    10382144_1432399913686919_2984519395463472203_n.jpg

    රජය විසින්ද මේ හා සමානව ජවිපෙ සාමාජිකයන් බවට සැක කරන ලද්දන් මරා දැම්මා.

    10346636_1432706646989579_8252572505824360070_n.jpg

    මේ සමහර සැකකරුවන් මරාදැමීමට පෙර වධකාගාර වලට ගෙනගොස් ඉතා ම්ලේච්ච්ඡ වධ බන්ධන වලට ලක් කළා.

    11146108_1597695900490652_8311407533072121137_n.jpg

    පාර අයිනේ දැවෙන මළ සිරුරු එකල සුලබ දසුනක්.

    11252589_1597696363823939_8412981087663131100_n.jpg

    ප්‍රේමදාස යනු හිත් පිත් නැති භීෂකයෙන් බව එකල ජනතාව දැන සිටියා.

    10154909_1597698603823715_3555804847114268954_n.jpg

    ජවිපෙ විසින් සියලුම පොලිස් සහ හමුදා භටයන්ට ආරක්ෂක අංශ වලින් අස් වන ලෙස නියෝග කරනු ලැබුවා. එසේ නොකළ අයගේ පවුල් වල සාමාජිකයන් පවා ඔවුන් මරාදම්මා.

    10338875_1432400767020167_832808612173710478_n.jpg

    ජවිපෙ දඩයම් කිරීමේ අරමුණින් "ප්‍රා" නමැති තවත් ත්‍රස්තවාදී කල්ලියක් බිහි වුනා. දොස්තර රාජිත සේනාරත්න මෙහි නිර්මාතෘ වරයෙක්.

    prra-victim-dec-1988.jpg

    1530324_1432402893686621_7196848448243172625_n.jpg

    මේ "ප්‍රා" ම්ලේච්ඡයන්ගේ තවත් ඝාතනයක්

    1897934_1597694760490766_2664008821331362736_n.jpg

    එකල තම පවුලේ සාමාජිකයෙක් "ප්‍රශ්න කිරීම සඳහා" රැගෙන ගියහොත් ඒ ඔහු දකින අවසාන වාරය බව හැමෝම දැනගෙන හිටියා.

    10441343_1432402537019990_8004338653872263999_n.jpg

    මේ කාලයේ "නාදුනන තුවක්කු කරුවන්" සිදුවන ඝාතන සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තිබුණා.

    10343520_1432402757019968_4893908457983254768_n.jpg

    එ අඳුරු යුගයේ තරගයට මිනී මරාගත්ත එජාපය, ජවිපෙ මෙන්ම ප්‍රා සාමාජිකයන් අද එක ගොඩකට ඇවිල්ලා. ඔවුන් අද ප්‍රජාතන්ත්‍රවාදී යහපාලකයන් ලෙස පෙනී ඉන්නවා. අපි ඔවුන්ට රැවටෙමුද?