ජන්ද-කඩන-හැටි

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අද තරුන ජන්ද වැදගත් සාදකයක්, නමුත් වර්තමාන තරුන ප්‍රජාව මොන තරම් දුරට ගවේශනාත්මකද කියන දේ ගැටලුවක්, ඔවුන් තාර්කිකයි නමුත් තර්කය ගොඩනගන කරුණු ඔවුන් වෙත ව්‍යාජ මාධය මගින් සූක්ශමව පොම්ප කරනවා.

    එකගයි

    මම බලාපොරොත්තු වෙනවා අර්තිකය මොනතරම් හොදින් කළමනාකරනය කරාද කියන කරුන සංකයාත්මකව පෙන්වා දෙන්න පාට පස්ශ් බෙදයකින් තොරව
     
    UserDone

    Junior member
  • Mar 25, 2018
    84
    29
    18
    එකගයි

    මම බලාපොරොත්තු වෙනවා අර්තිකය මොනතරම් හොදින් කළමනාකරනය කරාද කියන කරුන සංකයාත්මකව පෙන්වා දෙන්න පාට පස්ශ් බෙදයකින් තොරව

    Progressive :yes:
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,684
    2,792
    113
    colombo
    උබලගේ කපන එක පාඩුයි බන්, ඉදා ++ කමනේට් එක දාලා රේප් දුන්න එකාට කියන්නේ

    නාම්බෝ මට නම් දේශපාලනේ අදාලම නැහැ මට වෙන සෙතකුත් නැහැ ඕන නම් මගේ පරණ පොස්ට් බලපන් MY3 කඩේ ගිහින් පුක බිම ඇනගෙන ඉන්නේ . උබලා එක එකාගේ වහල්ලු වුනාට මට කරන්න දෙයක් නැහැ.
    උබලාගේ ගොන් බොරුවලටනම් ආයේ රැවටෙන්නේ නම් නැහැ

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    පසුගිය ඇමරිකානු ජනාධිපතිවරනයේදී ජනතා මතය වෙනස් කිරීම උදෙසා ක්‍රියාත්මක වූ ආයතනයක් පිලිබද කාගේත් කථාබහට ලක් උනා. ඒ මහා බ්‍රිතාන්‍ය තුල පිහිටි Cambridge analytica නම් ආයතනයයි​

    මෙක මම ර්යේ බැලුවා පට්ටම ගෙමක් දෙන්නේ ශ්‍රිලංකාවේ Rainbow Revolution එකත් මෙ වගේ ඇමරිකානු ඉන්දියානු ගෙමක් Regime Change කරන්න ගහපු. අද අපිට අපෙම කියා ජන මතයක් තියෙනවාද කියන එක ගැටලුවක්

    MUST WATCH FOR ALL SRI LANKANS
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අපි ජන්දය දෙන්න ඔනා අපිට පසුගිය කාලයේදි දැනුන දෙවල් ඔවුන් ඇසුරුනු දෙවල් , රට පාලනය කල විදිය, අපදාවකදි කලමනාකරණය කර විදිහ, ඔවුන්ගෙ සුක විහරනයට ජනතා බදුබර වැඩි කර විදිහ බලලා මිසක් ජන්ද කාලයේ මතුවන බුතයන්, Fake Facebook Posts බලලානම් නෙමෙයි :sorry:
     
    UserDone

    Junior member
  • Mar 25, 2018
    84
    29
    18
    අපි ජන්දය දෙන්න ඔනා අපිට පසුගිය කාලයේදි දැනුන දෙවල් ඔවුන් ඇසුරුනු දෙවල් , රට පාලනය කල විදිය, අපදාවකදි කලමනාකරණය කර විදිහ, ඔවුන්ගෙ සුක විහරනයට ජනතා බදුබර වැඩි කර විදිහ බලලා මිසක් ජන්ද කාලයේ මතුවන බුතයන්, Fake Facebook Posts බලලානම් නෙමෙයි :sorry:

    :yes::yes:
     
    Similar threads