ජන්ද කොමසාරිස් patta ආතල්

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
Dan Mahindaya dinnath wadak naha oi.kanawa kiyala mehemath kanawada.:rofl:
පවු බන් උඹලා.. යකෝ මහින්ද පැරදුන තැන් ගියයපරත් මහින්ද පැරදුනා.. එත් මෙවෙලාවේ මෛත්‍රී ලක්ෂයක ගැප් එකක් තියන් ඉන්නේ දෙමලසහ හම්බ ජන්ද නිසා.. උඹලට ඉක තේරුම් ගන්න බුද්ධියක් නෑ නේ...:rofl::rofl::rofl:
 
isuru221

Junior member
  • Jul 17, 2008
    362
    13
    18
    Demala, Muslim kiyanneth me rate minissu thamai gonjo nikan kicha novi hitu. Ubalai lokkath pili aran tiyenne paraada wittiya dan wath pala
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    පවු බන් උඹලා.. යකෝ මහින්ද පැරදුන තැන් ගියයපරත් මහින්ද පැරදුනා.. එත් මෙවෙලාවේ මෛත්‍රී ලක්ෂයක ගැප් එකක් තියන් ඉන්නේ දෙමලසහ හම්බ ජන්ද නිසා.. උඹලට ඉක තේරුම් ගන්න බුද්ධියක් නෑ නේ...:rofl::rofl::rofl:

    Pala pala yanna.dan rewila jathiwade awussanawa.General sarath fonsekata army eke kollanta salakapu nathi eke sapaya thama mahindata wadune.hoda wade okata.
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Pala pala yanna.dan rewila jathiwade awussanawa.General sarath fonsekata army eke kollanta salakapu nathi eke sapaya thama mahindata wadune.hoda wade okata.
    :rofl::rofl::rofl::rofl::rofl: හරි හරි මෛත්‍රී දිනුම්.. අනේ මේ ගහින් චූ කරලා බුදියගනින්... තව අටිකකින් උඹට රෙවෙයි...
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ගාල්ල -බෙන්තර මහින්ද 20000 වැඩි ජන්දෙන් දින්නා... තව අසන 150ක් තුයෙනවා බොලව්.. ඒ හැම එකකම හම්බයෝ සහ දෙමල්ලු නෑ... මහින්ද වැඩි ජන්ද 10,000 ගානේ ඒ ආසනවලින් දින්නත් මෛත්‍රිව පාස් කරනවා යකෝ... මෝඩ unp ලෝල්ලෝ...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    :rofl::rofl::rofl::rofl::rofl: හරි හරි මෛත්‍රී දිනුම්.. අනේ මේ ගහින් චූ කරලා බුදියගනින්... තව අටිකකින් උඹට රෙවෙයි...

    Tho kiyanakan hitiye.ayi tho nidaganne chu nokarada?:D
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    ගාල්ල -බෙන්තර මහින්ද 20000 වැඩි ජන්දෙන් දින්නා... තව අසන 150ක් තුයෙනවා බොලව්.. ඒ හැම එකකම හම්බයෝ සහ දෙමල්ලු නෑ... මහින්ද වැඩි ජන්ද 10,000 ගානේ ඒ ආසනවලින් දින්නත් මෛත්‍රිව පාස් කරනවා යකෝ... මෝඩ unp ලෝල්ලෝ...

    Hahaha
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    සන්දාන පක්ශිකයෙනි දෑන් ඉතින් බුලත් කොලයක් හප හප තමා ඉන්න වෙන්නේ මහින්ද යනකන් රජකම් කලත් කල කම් පලදෙයි කිව්වලු...
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Object-plus.gif
    Battcaloa
    2/4 51,301 81.59% 9,821 15.62%

    Object-plus.gif
    Jaffna
    8/12
    ndf.jpg
    157,138 72.58%
    upfa.jpg
    51,400 23.74%
    Object-plus.gif
    Battcaloa
    2/4 51,301 81.59% 9,821 15.62%
    Object-plus.gif
    Trincomalee
    4/4 140,338 71.84% 52,111 26.67%
    යාපනේ දැනට මෛත්‍රී ජන්ද 1,00,000 කින් ලීඩ් කරා...
    මඩකලපුවේ දැනට ජන්ද 42,000 කින් ලීඩ් කරා...
    ත්‍රිකුණාමලය ජන්ද 1,00,000 කින් ලීඩ් කරා...
    එහෙම දෙමල්ලුන්ගෙයි හම්බයෝන්ගෙයි ජන්දෙන්තමයි මෛත්‍රී 1,43,000 කින් දැනට ඉදිරියෙන් ඉන්නේ.. තොපේ ඇස් වලට හෙන ගහලද??? දෙමළුන්ටයි හම්බයින්ටයි මාර ආසාවක් තියෙන්නේ මහින්දව එලවන්න...
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    කොළඹ දිස්ත්‍රික්කය නැගෙනහිර කොළඹ ආසනය - Colombo East District Electorate
    ඡන්ද ප්‍රතිපල (නිල) - Total Votes (official)
    MS 36167
    MR 16601