දැන් දැන් ප්‍රදාන අපේක්ශකයෝ 4 දෙනාම තරගෙට එන එක ස්තීර නිසා අලුත් සතියේ poll එකක් දාන්න හිතුනා. රාජිත රනිල්ට චම්පික සජිත්ට. නාමල් තනියම අනුර තාම පීක් එකේ. බලමු මොකෝ වෙන්නේ කියලා තව දවස් කීයද 

කටු ගාන ඒවා දාන්න එපා bro. එවා අදාල නෑ. වලන්ගු චන්ද වලින් winner තෝරන්නේදැන් දැන් ප්‍රදාන අපේක්ශකයෝ 4 දෙනාම තරගෙට එන එක ස්තීර නිසා අලුත් සතියේ poll එකක් දාන්න හිතුනා. රාජිත රනිල්ට චම්පික සජිත්ට. නාමල් තනියම අනුර තාම පීක් එකේ. බලමු මොකෝ වෙන්නේ කියලා තව දවස් කීයද![]()
මමත් ඕක තමයි කරන්න ඉන්නේ. ඒ උනට ඔය මගුල් කරන්න ගිහින් චන්දේ කෙල්වාගනී කිය්ලා කාටවත් කියන්නේ නෑපලවෙනි මනාපෙ අනුරට. දෙවනි මනාපෙ රනිල්ට. නැත්තං මොකක් හරි කරුමයක් වෙලා අනුරයටත් කෙලවෙලා අර වේසිගෙ පුත්තු දෙන්නගෙන් එකෙක් ආවොත් අප්පට හිකෙනවනෙ
අනුර 3හෝ ඊට පහලට ආවොත් තමයි ඔය දෙවැනි මනාපේ ගහපු එකට වටිනාකමක් එන්නේ.පලවෙනි මනාපෙ අනුරට. දෙවනි මනාපෙ රනිල්ට. නැත්තං මොකක් හරි කරුමයක් වෙලා අනුරයටත් කෙලවෙලා අර වේසිගෙ පුත්තු දෙන්නගෙන් එකෙක් ආවොත් අප්පට හිකෙනවනෙ
පලවෙනි මනාපෙ අනුරට. දෙවනි මනාපෙ රනිල්ට. නැත්තං මොකක් හරි කරුමයක් වෙලා අනුරයටත් කෙලවෙලා අර වේසිගෙ පුත්තු දෙන්නගෙන් එකෙක් ආවොත් අප්පට හිකෙනවනෙ
ට්රක්ටරෙන් ද කඩේ යන්නේ උබ ?
අපිනම් 1 2 3 විදියට දෙන්නේ නෑ. කෙලින්ම අනුරයියට කතිරයක් දෙනවා එච්චරයි. රට කාපු උන්ට 2වෙනි කැමැත්තක් වත් දෙන් අවශ්‍ය නෑපලවෙනි මනාපෙ අනුරට. දෙවනි මනාපෙ රනිල්ට. නැත්තං මොකක් හරි කරුමයක් වෙලා අනුරයටත් කෙලවෙලා අර වේසිගෙ පුත්තු දෙන්නගෙන් එකෙක් ආවොත් අප්පට හිකෙනවනෙ
කේන්දර වල හැටියට එහෙම වෙන්න බෑ බෑ බෑමයි.. වෙන්නේ මෙන්න මෙහෙම...එලකිරියේ රනිල් සීයා 2 උනාට. ඇත්තටම මහපොලොවේ තත්වේ අනුර 1 සජිත් 2 රනිල් 3
මමනම් දැකලා නෑ 70%ක් ගන්නවා එලකිරියේ අනුර..එක මිටට මුලු රටම අනුරට දැන්..අනුරගෙ 70% දැන් එන්න එන්න අඩු වෙනවා වගේ