ජන්ද ප්‍රතිඵල New week ❌🛑

කාටද දෙන්නේ

  • Total voters
    173

PollokSilva

Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    දැන් දැන් ප්‍රදාන අපේක්ශකයෝ 4 දෙනාම තරගෙට එන එක ස්තීර නිසා අලුත් සතියේ poll එකක් දාන්න හිතුනා. රාජිත රනිල්ට චම්පික සජිත්ට. නාමල් තනියම අනුර තාම පීක් එකේ. බලමු මොකෝ වෙන්නේ කියලා තව දවස් කීයද 😎😎
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,017
    113
    පලවෙනි මනාපෙ අනුරට. දෙවනි මනාපෙ රනිල්ට. නැත්තං මොකක් හරි කරුමයක් වෙලා අනුරයටත් කෙලවෙලා අර වේසිගෙ පුත්තු දෙන්නගෙන් එකෙක් ආවොත් අප්පට හිකෙනවනෙ
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    seele

    Going Crazy Lets Go GIF by Believe India

    Last edited:

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    දැන් දැන් ප්‍රදාන අපේක්ශකයෝ 4 දෙනාම තරගෙට එන එක ස්තීර නිසා අලුත් සතියේ poll එකක් දාන්න හිතුනා. රාජිත රනිල්ට චම්පික සජිත්ට. නාමල් තනියම අනුර තාම පීක් එකේ. බලමු මොකෝ වෙන්නේ කියලා තව දවස් කීයද 😎😎
    කටු ගාන ඒවා දාන්න එපා bro. එවා අදාල නෑ. වලන්ගු චන්ද වලින් winner තෝරන්නේ

    පලවෙනි මනාපෙ අනුරට. දෙවනි මනාපෙ රනිල්ට. නැත්තං මොකක් හරි කරුමයක් වෙලා අනුරයටත් කෙලවෙලා අර වේසිගෙ පුත්තු දෙන්නගෙන් එකෙක් ආවොත් අප්පට හිකෙනවනෙ
    මමත් ඕක තමයි කරන්න ඉන්නේ. ඒ උනට ඔය මගුල් කරන්න ගිහින් චන්දේ කෙල්වාගනී කිය්ලා කාටවත් කියන්නේ නෑ
    ------ Post added on Aug 13, 2024 at 8:09 PM
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මම නම් දැන් එළකිරි එකේ හැම අපේක්ෂ්කයෙටම චන්දෙ දාල තියනව..
     
    • Love
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    පලවෙනි මනාපෙ අනුරට. දෙවනි මනාපෙ රනිල්ට. නැත්තං මොකක් හරි කරුමයක් වෙලා අනුරයටත් කෙලවෙලා අර වේසිගෙ පුත්තු දෙන්නගෙන් එකෙක් ආවොත් අප්පට හිකෙනවනෙ
    අනුර 3හෝ ඊට පහලට ආවොත් තමයි ඔය දෙවැනි මනාපේ ගහපු එකට වටිනාකමක් එන්⁣නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    පලවෙනි මනාපෙ අනුරට. දෙවනි මනාපෙ රනිල්ට. නැත්තං මොකක් හරි කරුමයක් වෙලා අනුරයටත් කෙලවෙලා අර වේසිගෙ පුත්තු දෙන්නගෙන් එකෙක් ආවොත් අප්පට හිකෙනවනෙ
    anigif_sub-buzz-31330-1469209227-2.gif
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,511
    113
    පලවෙනි මනාපෙ අනුරට. දෙවනි මනාපෙ රනිල්ට. නැත්තං මොකක් හරි කරුමයක් වෙලා අනුරයටත් කෙලවෙලා අර වේසිගෙ පුත්තු දෙන්නගෙන් එකෙක් ආවොත් අප්පට හිකෙනවනෙ
    අපිනම් 1 2 3 විදියට දෙන්නේ නෑ. කෙලින්ම අනුරයියට කතිරයක් දෙනවා එච්චරයි. රට කාපු උන්ට 2වෙනි කැමැත්තක් වත් දෙන් අවශ්‍ය නෑ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,511
    113
    එලකිරියේ රනිල් සීයා 2 උනාට. ඇත්තටම මහපොලොවේ තත්වේ අනුර 1 සජිත් 2 රනිල් 3
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    එලකිරියේ රනිල් සීයා 2 උනාට. ඇත්තටම මහපොලොවේ තත්වේ අනුර 1 සජිත් 2 රනිල් 3
    කේන්දර වල හැටියට එහෙම වෙන්න බෑ බෑ බෑමයි.. වෙන්නේ මෙන්න මෙහෙම...

    1. අනුර
    2.රනිල්
    3.සජිත් ( පව් කුඩු දුමියාගේ චැනල් එක.. 🤭 )

    අනුරගෙ 70% දැන් එන්න එන්න අඩු වෙනවා වගේ
    මමනම් දැකලා නෑ 70%ක් ගන්නවා එලකිරියේ අනුර..එක මිටට මුලු රටම අනුරට දැන්.. :yes:

    455179030_465305163142715_5940876226220314982_n.jpg

    ------ Post added on Aug 14, 2024 at 12:14 PM
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    vote for Ranil -is a vote for mahindananda,රත්තර‍‍‍ං, Rajitha, prasanna ranatunga ඇතුලු සියලුම පොහොට්ටු උපාසක මහතුන්ට

    vote for sajitha - is a vote for his ආර්යාව (imelda marcos 1), his සල්ලි අච්චු ගහන sister (imelda marcos2), පියානෝගෙ කාලෙ අම්මටසිරි වෙන්න පිස්සු කෙලපු former ආර්යාව (original imelda marcos) + all the racist minoritiy parties that will hold sajith to ransom after he is elected

    Now ask youself, can you tolerate another 4 years with these deeply corrupted අමුම අමු හොරු?

    Therefore now you decide is there any other choice than AKD? No absolutely not
     
    Last edited:
    • Like
    Reactions: Robinhood wage ekek