ජන්ද_අපේක්ෂකයන්ගේ_හපන්කම්

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ජන්ද_අපේක්ෂකයන්ගේ_හපන්කම්

    [/ATTACH]
    View attachment 60203
    damsi-780730.jpg
    ලගම මහා මැතිවරණෙ එනවනේ , දැන් ගස් ගල් පුරා , අමාරුවෙන් හිනහවෙන , කාලාන්තරයකින් දැකපු නැති ඩයල් , වැදගෙන , උඩබලාගෙන , හොක්කට අත තියාගෙන , ඉතාම ඝාම්බිරව වගේ ඈත බාලාගෙන ඉන්න ෂූට් කොරපු මුනත් තහඩු දක්නට ලැබේ.
    මේවා කොතරම් තාත්විකද , කුජිතද කියලා අපේ වටපිටේ ඉන්න උන්ගේ හොද කම් ,කුපාඩිකම් පෙර වැරදි කවුරුත් කියන්න ඕනා නැති තරමට අපි දන්නවානේ ....නෙහ්හ්
    සමහර එවුන් දැක්කම යකෝ මුන්ද මේ ඉන්නේ කියල හැගීමකුත් එනවා ,

    අපි මේකෙන් ඔය අපිව සංවර්ධනය කරන්න එන , රට හදන්න එන, මේක සුඛිත මුඛිත කරන්න එන ඩයල් ගැන කතා කරමු .
    ඇත්තම කතා කරමු හරිය , මඩ එපා ... හොදනම් හොදකම්ද , නරකනම් කොරපු නරකකම්ද දාමු

    ඇත්තම මෙයා අවොත් මොනවා වෙයිද
    ?
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කරපු කතා එකතු කරලා හදපු ඔබාමාගේ විඩියෝ අරෙන්න ඉලෙක්ශන් එකටම කියලා ශූට් කරපූ විඩියෝ එකක් පෙන්න පන්කෝ සිංහලූ තොපිලාට පින නැහැ ඇමරිකාවට පය තියන්නත්
     

    blackman1

    Member
    Apr 27, 2015
    108
    6
    0
    කරපු කතා එකතු කරලා හදපු ඔබාමාගේ විඩියෝ අරෙන්න ඉලෙක්ශන් එකටම කියලා ශූට් කරපූ විඩියෝ එකක් පෙන්න පන්කෝ සිංහලූ තොපිලාට පින නැහැ ඇමරිකාවට පය තියන්නත්
    මානසිකව වැටුනා සිංහලු :(