ජන්නධිපති තුමාගේ කතාව

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    හරි දැන් උබ කියන්නේ මේ ක්ලෑෂ් එක රටට හොදයි කියලද? මම දකින හැටියටනම් එක්කෝ මු රිසයින් වෙන්න ඕනා. රනිල්ට සෙට් වෙන එකෙක් ජනාදිපති වෙන්න ඕනා. එහෙම නැතිනම් මහින්ද හරියට පොයින්ට් එකට රිගෘප් වෙලා රනිල්ව එලවන්න ඕනා. මේ යක්කු දෙන්නා මේ කියන හැටියට යන්නේ පාරවල් දෙකක. මෙහෙම ගියොත් ලංකාවට මුකුත්ම කරන්න වෙන්නේ නැහැ.. මම එකක් කියන්නම්, මූ මොනවා කිව්වත් අර 225ම අත්සන් කලත් මට වැඩ කරන්න පුළුවන් එකෙකුටයි මම අගමැතිකම දෙන්නේ කියපු කතාව නම් සහතික ඇත්ත.. මොකද දැන් රටට වැඩක් වෙන්නේ නැහැ මේ යක්කු දෙන්නා ගානියි මිනිහයි වගේ මරාගන්න ගියාම. උබ හිතනවද ප්‍රසිද්දියේ මෙහෙම දෙන්න කෙලගන්නකොට, කැබිනට් එකේ නිකන් ඉදියි කියලා. ඉස්සරහට රනිල්ට කිසි වැඩක් කරන්න දෙන්නේ නැහැ මූ, මුට කිසි වැඩක් කරන්න දෙන්නේ නැහැ රනිලා.. අනිවාර්යෙන බලපන් එක වෙන්නේ නැද්ද කියලා. මහින්ද හරියට විප්ලවය කලානම් මේ මුකුත් නැහැ. ඌ පොන්නයා වගේ නාමල්ට රජකම අරන් දෙන්න හදනවා මිසක් ඌට ඕනා නැහැ ආයේ අර 2009 තිබ්බ ගේමට එන්ටර් වෙන්න..

    This is true
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර

    S.L.F.P එවුන්ව ආයෙත් ආණ්ඩුවට ගන්නේ හොදකට නෙවෙයි... පඹයා සදා අනාත සීන් එකක් තියෙන්නේ... කොහොමත් පොනිලයි මහින්දයි නියම ඩිල් පප්පලා..

    ඕකුන් පඹයාට ගේමක් සෙට් කරනවා... 2020 තමයි නියම ෆයිට් එක බලාගන්න පුළුවන්...

    ජනාධිපතිවරෙනේයි මහමැතිවරණයයි ඒකට තියයි...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,698
    4,574
    113
    ඕකා ඔය ගේම ගහන්නේ කොහොමහරි 2020ත් ඉල්ලන්න.. මම හිතන්නේ යුඇන්පී ගොබ්බයො ටික ඕකට හා කියලා වගේ.. නැතිනම් ඕකා ඔහොම ටෝක් එකක් දෙන්නේ නැහැ.. මුට විරුද්දව ඉම්පිච්මන්ට් එකක් ගෙනාවේ නැත්තම් අනිවා ඩිල් එකක්.. ඉම්පිච්මන්ට් එක ගෙනාවොත් මුට පුළුවන් ජනදිපතිවරනයක් කෝල් කරන්න. අනික කරු අනිවාර්යෙන් ඉම්පිච්මන්ට් එකක් ගෙනාවොත් බාරගන්නවා. ඒ නිසා ෆස්ට් ස්ටෙප් එක අවුලක්ම නැහැ.. මතකනේ ප්‍රේමදාසට ගෙනාපු වෙලේ වෙච්ච දේ..

    Muta dan oni pottuwa presidential election sudanam nathi welawaka election call karala mahinda podi apekshakaya wenna
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    Whatever it is great damage has been done for MR

    RW came up to peak without his energy. He was promoted by MR and My3 freely.

    MR just associate Wimal SB Gammapila type people...he ignored wise people.
    He missed mindful and correct advises.

    Arise of RW and his gang plus almost corrupted bugger like Ravi will badly damage economy and people for their personal interest.

    Everyone know bond scam and RW and Ravi especially wrong doers.But no action.

    well said:yes::yes::yes:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    හැමදාම වගේ මට වැඩ කරන්න දුන්නේ නෑ කියන් එකනේ කියන්නේ...ජනාධිපතිගේ අසාර්ථකත්වය තමා පේන්නේ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මෙච්චර දවසක් MY3 කාරය කරපු වැඩේ වැරදි කියල හිතන් හිටියට කතාව ඇහුවට පස්සෙ හිතෙනව පොර full අසරන වෙලා ඉන්නෙ කියල හිතෙනව දැන්

    ;)
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    හැමදාම වගේ මට වැඩ කරන්න දුන්නේ නෑ කියන් එකනේ කියන්නේ...ජනාධිපතිගේ අසාර්ථකත්වය තමා පේන්නේ

    විධායක ජනාදිපති කියලා පාර්ලිමේන්තුවේ බහුතරය නැත්තම් වැඩක් නැ බන්
    ඔයිට වැඩිය බලය තිබ්බ චන්ද්‍රිකාත් කලින් විසුරුවලා දැම්මේ පොනිල් එක්ක බැරි හින්දා නේ
    මේ පොරට චන්ද්රිකාට තරම්වත් කොන්දක් නැ නේ ඉතින් කොහේ කරන්ඩද?
    නැත්තම් ඉතින් හමුදාව දාලා පොලිසිය දාලා කරන්ඩ ඕන එහෙම බැ නේ ඉතින්
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    86my2L.gif

    මදැයි අගමැතිකම ගන්න ගියා.:baffled::baffled:

    අගමැතිකම ගන්න ගිහින් ඇඩුවා වාගේ - " සිoහල බසට 2018දී එකතු වූ අලුත්ම ප්‍රස්ථා පිරුල :lol::lol::lol::lol: