හරි දැන් උබ කියන්නේ මේ ක්ලෑෂ් එක රටට හොදයි කියලද? මම දකින හැටියටනම් එක්කෝ මු රිසයින් වෙන්න ඕනා. රනිල්ට සෙට් වෙන එකෙක් ජනාදිපති වෙන්න ඕනා. එහෙම නැතිනම් මහින්ද හරියට පොයින්ට් එකට රිගෘප් වෙලා රනිල්ව එලවන්න ඕනා. මේ යක්කු දෙන්නා මේ කියන හැටියට යන්නේ පාරවල් දෙකක. මෙහෙම ගියොත් ලංකාවට මුකුත්ම කරන්න වෙන්නේ නැහැ.. මම එකක් කියන්නම්, මූ මොනවා කිව්වත් අර 225ම අත්සන් කලත් මට වැඩ කරන්න පුළුවන් එකෙකුටයි මම අගමැතිකම දෙන්නේ කියපු කතාව නම් සහතික ඇත්ත.. මොකද දැන් රටට වැඩක් වෙන්නේ නැහැ මේ යක්කු දෙන්නා ගානියි මිනිහයි වගේ මරාගන්න ගියාම. උබ හිතනවද ප්රසිද්දියේ මෙහෙම දෙන්න කෙලගන්නකොට, කැබිනට් එකේ නිකන් ඉදියි කියලා. ඉස්සරහට රනිල්ට කිසි වැඩක් කරන්න දෙන්නේ නැහැ මූ, මුට කිසි වැඩක් කරන්න දෙන්නේ නැහැ රනිලා.. අනිවාර්යෙන බලපන් එක වෙන්නේ නැද්ද කියලා. මහින්ද හරියට විප්ලවය කලානම් මේ මුකුත් නැහැ. ඌ පොන්නයා වගේ නාමල්ට රජකම අරන් දෙන්න හදනවා මිසක් ඌට ඕනා නැහැ ආයේ අර 2009 තිබ්බ ගේමට එන්ටර් වෙන්න..
This is true



