ජනාගේ පේයි ටැක්ස් අපබ්‍රංශය....

proximacentauri2025

Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    This is really simple

    A person who earning 200,000 has to pay 10,500 per month. As per the amendement its reducing by 7,455
    A person who earning 250,000 has to pay 21,000 per month. As per the amendement its reducing by 12,810
    A person who earning 300,000 has to pay 35,000 per month. As per the amendement its reducing by 16,450
    A person who earning 350,000 has to pay 52,500 per month. As per the amendement its reducing by 13387.50 ( i have a doubt regarding this. unless otherwise gov is planning to increase tax after 300,000 the saving seems to be incorrect)
    I don't know why the president didn't clearly describe the tax rates and slabs. He only mentioned non-taxed amounts. Why did he do that? Is he hiding something?

    1734541220739.png

    meka FB eke share wenawa. meka wenna oni hari tax slabs
    ekata anuwa
    1734541327187.png

    one million sal ekakatta 30500 tama set wenne
    ------ Post added on Dec 18, 2024 at 10:32 PM
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    I don't know why the president didn't clearly describe the tax rates and slabs. He only mentioned non-taxed amounts. Why did he do that? Is he hiding something?

    View attachment 243775
    meka FB eke share wenawa. meka wenna oni hari tax slabs
    ekata anuwa
    View attachment 243776
    one million sal ekakatta 30500 tama set wenne
    ------ Post added on Dec 18, 2024 at 10:32 PM
    මිලියන් එකක් ගන්න එකෙක්ට 30000 ක වෙනස වැඩක් නෑ උනාට බන් ලක්ෂ 2-2.5ක් ගන්න එකෙක්ට 14000 ක් අඩු වෙන එක මාර සහනයක් බන්.

    අනික මම හිතන්නෙ ඔය ලක්ෂ 5 කියන එක 10 කලා කියන්නෙ ක්ලින් 41666.67න් කැපුන ලෙවල් සේරම 83333.33 වෙනකන් යනවස් කියල. පොඩ්ඩක් එහෙම හදල බලපන්කො. මම කලින් හැදුව එක මට තේරෙන විදිහට හැදුවෙ.

    මට තේරෙන සරල ගණිතය නම් ලක්ෂ 3ක් පඩි ගන්න එකාගෙන් කැපෙන්නෙ 13000/= නේ

    300000 - 150000 ( කලින් 100000) = 150000 (කලින් 200000)

    ඕකෙන් 100000(කලින් 50000)/12= 83333.33 ( කලින් 41666.66) කට 6% වදිනව මාසෙකට .
    83333.33 ( කලින් 41666.66) * 6% = 5000/= ( කලින් 2500)

    150000 ( කලින් 200000)-83333.33 ( කලින් 41666.66)= 66666.66 ( කලින් 158333.33)
    66666.66 ( කලින් ඊළඟ 41666.66) * 12% = 8000/= ( කලින් 5000)

    එතකොට ඔක්කොම 13000/= නේ ( කලින් 7500/=) එතකොට අතට එනව 287000/=
    --------
    කලින් 116666.67 තව තියෙනව
    ඒකෙන් 41666.66 * 18 = 7500/= > එතකොට එතන වෙනකොට 15000/= නේ
    කලින් 75000 තව තියෙනව
    ඒකෙන් 41666.66 * 24 = 10000/= > එතකොට එතන වෙනකොට 25000/= නේ
    කලින් 33333.33තව තියෙනව
    ඒ 33333.33 * 36 = 10000/= > එතකොට එතන වෙනකොට 35000/= නේ

    මට මග කෑල්ලක් හැලුනද ඩහ්න්නෙ නෑ... මේ ගානෙන් ඉවර උනොත් ඉස්සර 35000/= ක් කැපිල ඉතුරු වෙන්නෙ 265000/= යිය


    මම ලොන්තද නම් දන්නෙ නෑ බන්. මම කලින් දවසකුත් උඹට කිව්ව නේද එකපාරටම ප්‍රකාශ නිකුත් කරන්න එපා කියල. උඹ එහෙම පච වෙන්න ඕන එකෙක් නෙමෙයි වගේ පේනව කියල කිව්ව මතකද මම.

    මම බලන් ඉන්නෙ ඔය කිව්ව එක කරනකන්.
    ------ Post added on Dec 18, 2024 at 2:43 PM
    👆
    ------ Post added on Dec 19, 2024 at 9:11 AM

    උඹ කියන එක තෙරුනේ නෑ මට. මට ටැක්ස් ගැන අවබෝධයක් නෑ, මම ඔය කොමස් ෆීල්ඩ් එකේ නෙමෙයි. මට තේරුනේ ඉස්සර ටැක්ස් ෆ්‍රී තිබ්බ 100,000/= දන් 150,000/= වෙනකන් වැඩි කරල කියන එක. සහ ඉස්සර ඊළැඟ ලක්ෂ 5 කිව්ව එක 10 කරල නිසා % කැඩෙන ලෙවල් එක මාසෙට 41666.66 සිට් 83333.33 වෙනකන් වැඩි වෙලා කියල.

    අර ප්‍රතිශත් මගුලක් දා තියෙන්නෙ ඉස්සර එකට සාපේක්ශව දැන් එකෙ සේවින් වෙන %
    🙏🙏🙏🙏🙏
    ------ Post added on Dec 19, 2024 at 9:11 AM

    දන්නෙ නෑ බන්. මම කොමස් කරල නෑ OL වලටවත්. ඒක නිසා ඔය වාණිජ සංකල්ප දන්නෙ නෑ. හැබැයි මැත්ස් කරපු නිසා අංක ගණිතය තේරෙන ටිකෙන් තමයි ඔහොම වෙයි කියල හිතුවෙ.
    🙏 🙏 🙏 🙏 :love: :love: :love: :love: :love:
    ------ Post added on Dec 19, 2024 at 9:12 AM

    @proximacentauri2025 මට තේරුන විදිහට ඔන්න
    ------ Post added on Dec 19, 2024 at 9:13 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,570
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    yes 159,000 will come under what slot ? 300,000 slot means 30%

    මේ වගේ තැරි බයි හරක් තමයි සිලින්ඩර් පොනිල්ට කඩේ යන්නෙ. බංකොළොත් පොනිල් රට හදපු හැටි හෑලි, විචාර ලියන්නෙ. 😹

    හැබැයි සරල ගණිතය වත් බෑ. මේ තියෙන්නෙ ගොං කම ඔප්පු කරලම 😂😂
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    I don't know why the president didn't clearly describe the tax rates and slabs. He only mentioned non-taxed amounts. Why did he do that? Is he hiding something?

    View attachment 243775
    meka FB eke share wenawa. meka wenna oni hari tax slabs
    ekata anuwa
    View attachment 243776
    one million sal ekakatta 30500 tama set wenne
    ------ Post added on Dec 18, 2024 at 10:32 PM

    there's nothing called "Correc " until IRD publish new tax table. Until that we can stay the correct PAYE burden will be decreased as mentioned by president